මිනිසුන් අසාර්ථක වන්නට සැලසුම් නොකලාට

මිනිසුන් සාර්ථකවන්නට සැලසුම් නොකලාට සාර්ථකවන්නට සැලසුම් කරන්නට අසාර්ථක වෙනව. සෑම මිනිසෙකුගේම සිත තුල නිමැවෙන ආකල්ප වෙනස් කරන්නට අප වෙර දැරිය යුතුයී. එසේ ඔබගෙ සිත තුළ ඇති වන ආකල්ප වෙනස් කරන්නේ නම් ඔබේ මුලු මහත් ලෝකයම වෙනස් කරන්නට මහත් හැකියාවක් ඇත. ඇප සියල්ලෝම ඉපදෙන ඔහොතේ කිසිත් අප සතුව තිබුනාද? නැහැ. අප සතුව කිසිත් නොතිබුනි. එහෙත් අප ඒ ඉපදුන අයුරිනමද මේ මොහොතේ ජීවත් වන්නේ? නැහැ. අප සිටිය තත්වයට වඩා යම්තාක් හෝ ඉහල තැනකට පත්වී හමාරය. ඒ අප සතු වූ දෙමාපියන් විසින් යම්තාක් දුරට හෝ අපගේ සිත තුල නිමැවුනු ආකල්ප නිසා බව අප දනිමු. අප සතු දෙමාපියන් මුලින්ම අපගේ සිත තුල ඇති කළ ආකල්පය කුමක්ද? ප්‍රතමයෙන්ම ඇදුම් පැලදුම් පරිහරනය කිරීම නොවේද? එයමයී. අනතුරුව ඔබගේ වාග් වීලාසයද වෙනස් කොට කිසිදු වදනක් නොතෙපලූ දරුවා කතාකරන තත්වයට පත්කොට ඇත. ඒ ඒ අයුරින් බොහෝ ආකල්ප ප්‍රමාණයක් නිමවමින් සමාජගත සත්වයින්ගේ ආකල්ප නිවැරදි අයුරින් මෙනම වැරදි අයුරින් නිමවා ඇත. ඒ නිසාම දුක් විදින සහ සැප සම්පත් විදින මිනිසුන් ප්‍රමාණයක් නිමැවී ඇත. ඔබ ඔබගෙ සාර්තකත්වය කරා පිය නැගිය යුත්තේ ඔබගේ මනස විවේකී සුවයෙන් යුතුවමය.

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::