පොපියන චමත්කාරය විඳින සිංහලයා





සිංහලයා මුල්කාලීනව කිසිවකුට අත නොපා ජීවත් වූ ස්වාධීන පුද්ගලයෙකි .එහෙත් අද වන වනවිට සිං විට සිංහලයා සියලුම පරදේශක්කාරයින් ගේ අතකොලුවක් බවට පත්වී හමාරය .ඒ නිසා ම හැම සිංහලයෙක්ම තමන්ගේ නිවසේ භූමියෙන් අකා මකා දමා පිටරටින් ගෙනෙන පාන් පිටිවලින් පාන්පිටි වලින් හදන ආහාර පාන පරිභෝජනයට හුරු පුරුදු වී ඇත .ඒ නිසා ම නොයෙකුත් රෝගී තත්ත්වයන්ට ගොදුරු තත්ත්වයන්ට ගොදුරු වී හමාර ය .මානසික ආතතීන්ගෙන් පීඩිත පුද්ගලයින් බවට සිංහලයා අද වන වනවිට පත්වී හමාරය .දුරකථන ටැබ්  පරිගණක හා නොයෙකුත් විද්‍යුත් මෙවලම් සිංහලයාගේ අතට පත් පත්කිරීම ත කිරීම තුළින් සිංහලයා සිතින් සිතා මොලෙන් කල්පනා කර කටයුතු නොකරන තත්ත්වයට පත් වී හමාරය .එහෙත් පෙර සිංහලයින් සතු දැනුම කොච්චරදැයි කිරා මැන බැලීමට නොහැක.ඒ නිසාම අදටත් වීර කැප්පෙටිපොල ශ්‍රීමතාණන්ගේ හිස් කබල එංගලන්තය පර්යේෂණ කරමින් පවතී.මුල්කාලීනව සිං කාලීනව සිංහලයා තමන්ගේ ඇඟපත මහන්සි කරමින් අල දෙල් කොස් බතල වී මෙනේරි කුරහන් ආදී දේශීය නිෂ්පාදනය ආහාර පාන පරිභෝජනය කරමින් නිරෝගිමත් දේහ සම්පත්තියෙන් යුතුව කටයුතු කළහ . එහෙත් අද වන විට වනවිට සමහර සිංහලයෙන් කුරහන් මෙනේරි අල බතල මොනවා දැයි දැකලත් නැත .පිටරටින් ගෙනෙන පාන් පිටි ටික ගිල දමා දින 45 කුකුල් ගාතයක් ගිලදමා රෝගී පුද්ගලයන් අයුරින් ජීවත් වෙන්නට හා පොපියන චමත්කාරය විඳින්නට මත් වතුර මත් ද්‍රව්‍ය පරිහරණය කරන්නට හුරු පුරුදු වී ඇත .දුරකතනය කථනය කනේ ගහගෙන මත් වතුර පරිහරණය කරමින් මත්ද්‍රව්‍ය පරිහරණය කරමින් ජීවිතය අයාලේ ගත කරන්නටත් ඉගෙනීමේ කාලය අකා මකා දමන්නට හුරු පුරුදු වී ඇත .අද සිටින තරුණ ළමයින්ගෙ මුළු පොපියන චමත්කාරය විදිහට තියාගෙන ඉන්න මත්වතුර මත්ද්‍රව්‍ය දුරකථනය ටැබ් පරිගණක ආදී නොයෙකුත් මෙවලම් තුළින් විනාශ කොට හමාරය.කැත්තේ උදැල්ලේ කටයුත්තක් කිසිම දූ දරුවකු නොදනී .අම්මගේ තාත්තගේ ආදරය සෙනෙහස කරුණාව දයාව උපේක්ෂා ආදී ගුණධර්මයන් කිසිම දරුවෙක් නොහඳුනයි .දැන් ඉන්න අම්මලා තාත්තලා දරුවන්ට උපදේසයක් දුන්නහම දරුවෝ එකහෙළාම ප්‍රකාශ කරන්නේ ඒ අම්මගේ තාත්තගේ කාලේ මේ අපේ කාලේ යනුවෙන්.ආච්චිලා සීයලා උපදේශයක් දුන්නහම  ඒ ආච්චිලා සීයලාගේ කාලේ මේ අපේ  කාලේ ආච්චිලා සීයලා මොනවද දන්නේ අපිනේ හැමදේම දන්නේ අනේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න කියනව.අන්තිමට සියල්ල වැරදුණ තැන හැම දරුවෙක්ම ප්‍රකාශ කරන එකම දේ තමයි අම්මයි තාත්තයි ආච්චියි සීයයි කියපු දේ අහලා ඒ කාලේ අපි හරියට වැඩ  කර ගත්තා නම් අද අපිට මෙහෙම වෙන්නේ නෑනේ කියලා. මුලින් හිතුවේ ආච්චි සීයයි අම්මයි තාත්තයි පරණ විදිහට හිතනවා අපි අලුත් විදියට හිතන්න ඕනේ කියලා නමුත් උඹලා පුතේ පොපියන චමත්කාරය හොයන්න ගිහිල්ල තමයි මෙච්චර මේ සිංහලයා වන අපි සියලුම දෙනා නැති භංගස්ථාන වෙලා විනාස තත්ත්වයට පත් වෙලා තියෙන්නේ.අපි මුල්කාලීනව ශ්‍රේෂ්ඨ ජාතියක් ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් තිබුණු සභ්‍යත්වයක් තිබුණ ලැජ්ජා බය උපරිමය තිබුණා . මං කෙල්ලෙක් කොල්ලෙක් හවස් වෙන කොට පාරට බැස්සෙ නැහැ අම්මයි තාත්තයි කියන දේ අහලා ගෙදරට වෙලා හිටියා.කැත්තේ උදැල්ලේ වැඩ මෙන්ම පොතේ පතේ වැඩක් හරියටම කර ගත්තා.දෙයියන්ට බුදුන්ට බඳිනවා වගේ අම්මටයි තාත්තටයි හැමදාම වඳින්න පුදන්න ගත්තා .ඒ නිසාම අදටත් විදේශිකයෙක් ශ්‍රී ලාංකිකයින් හඳුන්වන්නේ ශිෂ්ටසම්පන්න ජාතියක් විදිහට සිනහවෙන් මුළු  ලෝකයක්ම සනහන ජාතියක් විදිහට .අපේ රටේ රන් රිදී මුතු මැණික් මේ සියල්ලක්ම අඩියක් අඩියක් පාසා තියෙනවා.එනිසාම ලංකාඒ නිසාම ලංකාවට රත්නදීපය කියලත් මුල්කාලීනව සහ අදටත් හෙටටත් ආමන්ත්‍රණය කරනවා.එහෙත් අපි තියෙන දේවල් වලින් පෝෂණය වෙන්න දියුණු වෙන්න උත්සාහ කරන්නේ නැතිව නැතුව  නැති දේවල් හොය හොයා යනවා තියෙන දේවල් ඔහේ විනාශ මුඛයට දමා මලකඩ කන්න අපේ දැනුම අපි පැත්තකින්  තියාගෙන  ඇස්සට දත නියෝ නියෝ ඉන්නව.මත් වතුර මත් ද්‍රව්‍ය පරිහරණය කරන්නට ගත්තහම ගෙදර දරුවෝ ස්වාමි භාර්යාව භාර්යාව අම්මා නෑදෑයො මුළු ලෝකෙම අමතක වෙලා යනවා .ඒක තමයි පොපියන චමත්කාරය .උමතු වූවන් විදිහට පිස්සන් විදියට ජීවත් වෙන එක මහා රසයක් විදියට හිතාගෙන ඉන්නේ.සිංහලයෙන් ඒක තමයි එකම වැනසීම .නෑ හිතාගෙන ඉන්න මං මත් වතුර ටිකක් බීල මත්ද්‍රව්‍ය ටිකක් පරිහරණය කරන සැනසෙන්න පුළුවන්නේ කියලා ඒක තමයි ජීවිතේ කියලා ඒක තමයි සතුට කියලා ඒක තමයි පොපියන චමත්කාරය කියලා ඒකම තමයි උඹලගෙ වැනසීම එතනම තමයි විනාශය .මේ මනුස්ස ජීවිතය ලැබුණේ පෙර කුසල් සහ පින් නිසා .නිවැරදි විදිහට පරිහරණය කරන්න රට ජාතිය ආගම වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ අරගෙන කටයුතු කරපල්ලා. උඹලට දැන් පන්සල අමතකයි .හාමුදුරුවරු අමතකයි .කහ චීවරය අමතකයි .රජවරු අමතකයි වීරයන් අමතකයි මුලින්ම අධ්‍යාපනය ලැබුවේ පන්සල්වලින් කියලා අමතකයි.පෙර රජවරු හැදුවේ හාමුදුරුවරු කහ චීවරය කියලා උඹලට අමතකයි .උඹලා දන්නවද එකම දෙයක් මුලින්ම පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ලංකාව ආක්‍රමණය කරන්න ඇවිල්ලා අන්තිමට උන් ගිහිල්ලා සුද්දන්ට කියපු එකම දේ තමයි බැරිම තැන ලංකාවේ කහ රෙදිකඩ පොරෝ ගත්තු පිරිසක් ඉන්නවා අන්න උන් ඉන්නකන් ලංකාව කවදාවත් ආක්‍රමණය කරන්න බැහැ.උන් නැති කරපු දවසට පුළුවන් ලංකාව ආක්‍රමණය කරන්න. ඒ නිසා මුලින්ම උන් නැති කරන්න ඕනේ කිවුවහම අන්තිමට සුද්දො කරපු එකම දේ තමයි නරක බෞද්ධයින් කරන්න මත් වතුර මත් ද්‍රව්‍ය පරිහරණය කරන්න හුරුපුරුදු කරපු එක. අපි සියල්ලෝම අදටත් පරාජය වෙලා ඉන්නෙ මේ මත් වතුර මත් ද්‍රව්‍ය පරිහරණය කරන නිසා. සිංහලයා කියන්නේ එහෙම නැතිනම්  බොහෝ ම ශිෂ්ට සම්පන්න සිංහල සිංහයකු විදිහට කටයුතු කරපු පිරිසක් එහෙත් අපි සියලුම දෙනා අරක්කු බෝතලේ ලඟ මත්ද්‍රව්‍ය ළඟ නිවට නියාලු පිරිසක් බවට පත් වෙලා විනාශ මුඛයට ඇද වැටිලා තියෙන්නේ දැන්වත්  උඹලා හිතපල්ලා දැන්වත් නැගිටපල්ලා එකාමෙන් හිතපල්ලා පාට පක්ෂ සියල්ලක්ම පැත්තකට දාලා අමතක කරලා දාපන් උඹලා එක එකා  බෙදෙන්න බෙදෙන්න එදාට උඹලගෙ විනාසය ඇති වෙනවා මිසක් කවදාවත් උඹලගෙ දියුණුවක් ඇති වෙන්නේ නැහැ උඹලා බෙදෙන්න බෙදෙන්න උඹලා විනාශමුඛයට යන්නේ. වටේ පිටේ ඉන්න පරදේශක්කාරයන් සියලුම දෙනා උඹලා බෙදිල ගහගන්න   දිහා බලාගෙන ඉඳලා හිනා වෙනවා.මේ මාළු බා ගන්න උත්සාහ කරනවා .පහුගිය කාලේ සිද්ද ව වුණ සිදුවීම් දිහා හොදට හිතපල්ලා  බලපල්ලා දැන්වත් ඔය මත් වතුර මත් ද්‍රව්‍ය පරිහරණය කරන එක නතර කරගන්න උමතුව පිස්සං විදියට වැඩ කරන එක හිතන එක බෙදන එක නතර කරපන්. උඹල සිංහලයින් ගැන හිතපන් උඹලාගේ දූ දරුවන් ගැන හිතපල්ලා උන්ගේ අනාගතය ගැන හිතපල්ලා. දෙමළ මුස්ලිම් යැයි සම්මත අනිත් ජාතීන් සියලුම දෙනා එකාමෙන් නැගිටල  තමන්ගේ ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් කෑ ගහන හැටි හිතපල්ලා බලපල්ලා. ඇයි අපිට එකාමෙන් හිතන්න බැරි වැඩ කරන්න බැරි  උඹලට පුලුවන් උඹල ගොඩනැගියල්ල .අවශ්‍ය වන්නේ උත්සාහය උනන්දුව මත නිර්මාණය කරන ලද ගොඩනඟා ගන්නා ලද ප්‍රඥාවම පමණයි.
අදහස රචනය = පූජ්‍ය මැදිරිගිරියේ සෝමානන්ද හිමි

Komentar

  1. Pinnacle Stainless Steel Poker - TITaniumArt
    Pinnacle Stainless Steel Poker. Designed for microtouch solo titanium players titanium 3d printing with skill level, strength, ford escape titanium 2021 and a level of ffxiv titanium nugget skill titanium color level level playing.

    BalasHapus

Posting Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::