Postingan

Menampilkan postingan dari Mei, 2019

පාවා දුන් නිසා උඩරට නිලමෙවරු

Gambar
සිංහල ජාතියේ මලගම                    කරන්නට සම්බුදු දහම හෙළදීපෙන්                මකන්නට උඩගෙඩි දී දී අත්පොලසන්             ගසන්නට සැරසෙන සැවොම නැවතෙන් මෙය අසන්නට මින් පෙර දිනෙක හෙළදීපයෙ      යටත්කොට උන් ඒ පරයො කොයිදැයි අප         සිතන්නට කාලය පැමණ ඇත සිහලූන්       නැගෙන්නට මෙය ඔබෙ සිතට ගනු සිහලූන්     හැදෙන්නට නිලමේ මොල්ලිගොඩ සමගින්     ඇහැලෙපොල කළ ඒ විනාශයෙ ඵලයන් තමයි                බොල උඩරට කන්ද අල්ලන්නට                    උදව්කල හින්දා මෙහෙම සිහලූන්හට             උනා බොල මත්දිය බෝතලය උකුලේ                  තියාගෙන වක්කර බිබී වික්කා අපෙ                     නවාතැන මෙතරම් මෝඩ නිවටුන් හැම          කෙළෙගුණ නාදුන නිසා මෙය වූවේ සිතනු                   මැන වක්කර බිබී රත්කරගෙන                    මත්වතුර අස්කර සිරිත් ගැතිකම්                  කරවමින් පර ආවත් වැටි වැටී එලෙසින්               බොහෝ දුර මේ මහ විපත් බල ඉතිහසෙ              මතක් කර පාවා දුන් නිසා උඩරට                    නිලමෙවරු ජීවාලෝකෙ සිඹගත්තෙ                    මහත්වරු කලිසම් කබා බැනියම්             

සිංහලයින්ගේ ජයගැනීම

Gambar
කැප්පෙටිපොල නිලමේගේ නියෝගය පරිදි වෙඩිබෙහෙත් තුවක්කු ආදී සියල්ලම ගෙනගොස් බදුල්ලේදී ඉංගී‍්‍රසීන්ට භාරදී ඔවුන් ප‍්‍රකාශ කලේ කැප්පෙටිපොල කැරලිකාරයිනගේ සිරභාරයට පත්වූ බවයි. නමුත් එය බොරුවක් බව ඉංගී‍්‍රසීන්ට නොවැටහුනා නොවේ.එහෙත් ඉංගී‍්‍රසීන් ප‍්‍රකාශ කලේ වෙඩිබෙහෙත් තුවක්කු ආදිය නැවත එවූ නිසා කැප්පෙටිපොල නියම වීරයෙක් බවයි. කැප්පෙටිපොල උතුමාණන් පටන් ගත් කැරැුල්ල එන්න එන්නම දෙගුණ තෙගුණ වෙමින් දිනන්නට විය. එයට බියපත් වූ ජෝනි දොයිලි එය නවතන්නට උපායක් සෙවීය. එය නම් සයිමන් සෝයස් සහ ඇහැලේපොළ අධිකාරම්තුමා එදෙසට පිටත්කොට හැරීමයි. එහෙත් ඔවුන් කියන ලද චාටු කතා කිසිවක් නොඇසූ සිංහලයින් සිය කාර්ය අකුරටම ඉටු කලෙන් අන්තිමට සුද්දටත්් ඇහැලේපොලටත් තමන්ගේ දිවිය රැුකගෙන පෙරලා එන්නට සිදු විය. සාකච්ඡුා මාර්ගයෙන් ප‍්‍රශ්ණය විසදගන්නට නොහැකි බව වටහාගත් ඩොයිලි විසින් ඉහල නිලධාරීන්ට පණිවිඩ යවන ලද්දේ මේ යුද්ධය සංසිදවන්නට නම් යුද්ධ හමුදාවක් සූදානම් කරන ලෙසයි. වෙල්ලස්ස,බිම්තැන්න,කොත්මලේ,උලපනේ,කොත්මලේ හා හේවාහැට කැරලි දුමාරයෙන් වැසීයත්ම මහා වර්ෂාවක් ඇදහැලෙන්නට විය. මේ වර්ෂාව කෙතරම් ඇතිවුවත් ඒ නිසා කැරැුල්ල කිසිදු දිනක නත

කන්ද උඩරට පාවාදීමට එරෙහිව

Gambar
කැප්පෙටිපොලට අවශ්‍යය කරන තුවක්කු වෙඩිබෙහෙත් ආදිය සියල්ල ඔහුට ලබා දුන්නේය.කැප්පෙටිපොල නියම රණසූරයෙකි. එය ඔහුගේ ආරෝහ පරිණාහ දේහයෙන් හා ඝණව වැඩුනු රැුවුලින් මෙන්ම තේජාන්විත බැල්මෙන් හා පුලූල් නලල් තලයෙන්ද මැනවින් විදහා පායි. මහා ප‍්‍රතාපවත් භාවයෙන් වැඩ කටකටයුතු මැනවින් මෙහෙයවන්නට ඉතා දක්‍ෂ හා කාර්යසූරයෙක් වූ වීර කැප්පෙටිපොල උතුමාණන් වෙල්ලස්සට ලන්වන බව දැනගත් සියලූ දෙනා උන්වහන්සේ පිළිගන්නට මහත් පිරිසක් එකතුව සිටියහ. එසේම උන්වහන්සේ එදෙසට යන අතර මගදීම ජාතිකානුරාගයෙන් යුතුව ඔහුට ආණ්ඩුකාර තුමා පවරන ලද කාර්ය අමතක කර දැමීය. කැප්පෙටිපොල නිලමෙතුමා කැරැුල්ලට එකතුවන්නට වෙල්ලස්සට පැමිණි බව දැන ගත් සියලූම සෙන්පතියන් ඔහුව පිළිගන්නට එක්රොක් වී සභාවක් පවත්වන්නට විය. එහිදී සියලූමදෙනාගේ හදවත් තුළ තිබුනේ එකම චේතනාවක් හා වේදනාවක් පමණි. එනම් ඔවුන් සියලූම දෙනා සිතුවේ පරදේසක්කාරයින් සියලූම දෙනා මෙරටින් පන්නා දම් අපගේ සිංහල සංස්කෘතිය හා ශිෂ්ටාචාරය මැනවින් රැුකගතයුතු බවයි.  ඔවුන් පවත්වන්නට යෙදුනු සභාවේ මුලසුන හොබවන ලද්දේ වීර කැප්පෙටිපොල උතුමාණන්ය. එම සභාව පවත්වන්නට පටන්ගත් මොහොතේම එක් එඩිතර සිංහලයෙක් සභා ගැ

කන්ද උඩරට පාවාදීම

Gambar
සිංහල සිංහාසනයේ ඉදගන්නට ගිජුලිහිණියෙකු අයුරින් කටයුතු කළ ඇහැලේපොලට අවසන සිදුවූයේ නිකමෙකු අයුරින් සිංහාසනය ලග දකුණු පසට වී හිදිමින් පරදේසක්කාරයින්ගේ කකුල් ලෙවකන්නටම පමණි. ඔහුට ලංකාවේ තිබුණු ඉහලම තැන ලැබුණට ඒ ඉංගී‍්‍රසීන්ට යටත්ව දිවිගෙවන සමය තුළ පමණි. කෙසේ වෙතත් කල් ගතවන විට සියලූම සිංහලයින්ට දැනුනේ ඔවුන් දැන් පහත් පිරිසක් බවට පත්වී ඇති හැඩයකි. සිංහලයින් සතුව තිබූ මනා ශික්ෂණය වියැකෙන්නටත් කලක පටන් පැවැතෙන්නට වූ කුල සිරිත් සියල්ල වියැකෙන්නට විය. උඩරට නිලමේ වරුන්ට මහා මරු පහරක් මෙන් ඔවුන්ගේ ආදායම් තත්වයන් සියල්ලම පහල වැටෙන්නට විය. ඒ තුළින් මුස්ලිම් වරුන්ට මහත් ධනස්කන්ධයක් ලැබෙන්නට විය. ඒ නිසාම මුස්ලීම්වරු බලයෙන් බලයට අද වගේම එදත් පත්වන්නට වෙර දැරීය. එහෙත් එය අද වගේම එදත් මැනවින් හදුනාගත් සිංහලයින් නැගී සිටින්නට පටන් ගත්තත් එයට හරියාකාර නායක්ත්වයක් සපයන්නට කෙනෙකු නොවීය. පසුකාලීනව වෙල්ලස්සෙන් ගමන් ඇරඹූ  දොරේ සාමී නැමති සිංහයෙක් ගැන සිංහලයින්ට ඉව වැටුනි. ඔහු ගෙයක් ගෙයක් පාසා ගමන් කරමින් සිංහල සිංහාසනය බේරාගන්නට වෙරදරන්නට විය. සිංහල ජාතියට හා බුද්ධාගමට වන විපත ගැන මොහු ඉදිරියට පියමැන්නේ භික

කන්දඋඩරට පාවාදීම

Gambar
          මේ ශී‍්‍රලංකාද්වීපයේ රජකම් කළ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජුගේ සහ එම කාල පරාසය තුළ ලංකාවේ දිවි ගෙවූ ් නායකයින්ගේ අතර පැවතුනු නොයෙක් බෙදුම්වාදීකම් නිසා මේ ශී‍්‍ර ලංකාද්වීපය පරදේසක්කාරයින්ට පා පන්දුවක් බවට පත්විනි. එය අදටද වලංගුය. එහෙත් එය හෙටටත් මුලූ මහත් අනාගතයටත් පිටුවහලක් කරගන්නාවද යන එක ගැන සිතීම අප සතුය. බුදු රජාණන් වහන්සේ තෙවරක් වැඩි මේ පිංබිම එක එකා බේදාගන්නට වෙර දරන නිසාම නොයෙක් අය අතර මෙන්ම අප අතරද අසම්මත බෙදුම්වාදීකම් නිර්මාණය වී ඇත . මේ සියල්ලටම මූලික හේතුව වී ඇත්තේ අසීමිත බල තණ්හාවයි. එහෙත් ඒ කොපමණ බල තණ්හාවන් තිබුනත් එය රැුකගෙන දිවි ගෙවිය හැක්කේ සීමිත කාල පරාසයක් බව අප කිසිවෙකුත් නොසිතයි. එසේම එම බලලෝභිකම් කිරීමෙන් අන්‍යයන් තමන් හා කතුරන් විලසින් නිර්මාණය වන බව අප සියල්ලෝම මැනවින් දනිතත් එය නිතරම නොසිතන නිසා අප සියල්ලෝම මහා නින්දිත පිරිසක් විලසින් නිවටයින් ලෙස අද පරදේසක් කාරයින්ගේ අතකොලූවක් විලසින් රගදෙන්නට පෙළඹී ඇත .  ඒ නිසාම දුප්පත් පොහොසත් භේදයකින් තොරව අප සියල්ලෝම නොවිදිනා දුක් ගැහැට විදින්නට කාලය උදාකරගෙන ඇත . එය විසදාලිය හැක්කේ සිංහලයින් වන අප අපටම මිසක් වෙ