Postingan

Menampilkan postingan dari Januari, 2016

හෙළදිව දැන් සිද්ධ වෙන්නෙත් මේ වගේ වැඩ තමා

Gambar
ලෝකය තුළ යම් පුද්ගලයෙක් සත්‍යවාදීව කටයුතු කරනන්නේ නම් ඔහුට කිසිවෙකුගෙන් කිසිදු උවදුරක් හෝ නින්දාපවාදයක් විදින්නට සිදු නොවේ. එහෙත් යමෙක් ලෝකයේ පැවැත්මෙන් පිට පනිමින් විරුද්ධවූ කි‍්‍රයාවන් සිද්ද කරන්නේ නම් එතනදී ඔහුට කායික මානසික පීඩාවන් රාශියක් විදින්නටම සිදු වන බව අප දැක ඇත. රජෙක් යනු මුලූ මහත් විශ්වයේම මනා කි‍්‍රයාකාරීත්වයන්ට අනුව මැනවින් නිමැවිය යුතු කෙනෙක් මිසක් ස්වකීය චින්තනයන්ට අනුව හා අන්‍යයන්ගේ වදන් වලට නතුව කටයුතු කරන්නෙක් නම් නොවිය යුතුය. එසේ වන්නේ නම් ඔහුට මහා විනාශයන් සිද්ධ වන්නේ කෙසේදැයි බෞද්ධ කතා පුවත් තුළින් මැනවින් දත හැකිය. එහෙත් අප බුදු දහමට අනුවමයි කටයුතු කරන්නේ හා අපේ රාජ්‍ය ආගම බුද්ධාගම ආදී වශයෙන් මිනිසුන් රවටන්නට පමණක් වදන් තෙපලීමෙන් කිසිදු ඵලයක් නැත. සිදුහත් කුමරු බුදු නොවූවා නම් චක‍්‍රවර්ති රජවන බව අප දනිමු. එහෙත් බුදුවීම නිසා මුලූ විශ්වයටම රජෙක් පහලවූවා හා සමානය අදත් හෙටත් ඉදිරියටත්. එසේම උන්වහන්සේ විසින් ඒ දේ්ශණා කරන්නට යෙදුනු දේශණාවන්ගෙන් අදත් එදත් සියල්ලෝම ලැබූ සහ ලබන පන්නරය මෙච්චරයි මෙපමණයි කියා නිමවිය නොහැක.  සෑම රාජ්‍යයක්ම යම් සොර දෙටුවන් ඇති බව එදත්

සිංහලයා නරක බෞද්ධයින් කළේ මෙලෙසිනි

Gambar
පෘතුගීසී හා ලන්දේශීන් හා ඉංගී‍්‍රසීන්ගේ එකම අභිලාසය වූයේ මේ රට තමන් යටතට ගෙන තම දෙවියන්ගේ අණසකට යටත්වූ කි‍්‍රස්තියානි රාජ්‍යයක් බවට පත්කිරීමය.  එහෙත් එය එසේ කරන්නට නොහැකි නම් සියලුම සිංහලයින් නරක බෞද්ධයින් බවට පත් කරන්න ඔවුන් උපදෙස් දී ඇත. එය අද ඒ අයුරින්ම සිදුවුන නිසා අද මෙසේ සිදුවිය.තව ටික දිනකින් සිංහලයාට සිදුවන්නේ සියල්ලම අතහැර දමා විහාර මහා දේවිය විලසින් මුහුදට බිලිවන්නට මිසක් අන් කිසිවක් නම් නොවේ. මුදලට යටවූ සමාජයක් තුළ යුක්තිය සොයන්නේ කෙලෙසින්ද?ඉහත සදහන් කියමන් සියල්ලම සදහන්ව ඇත්තේ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් විසින් රචිත් දේශය සුරකින රන් අසිපත නැමති ග‍්‍රන්ථයෙහිය. ගෝලාකාරවූ ලෝකයේ විවිධ විෂමාකාරී කි‍්‍රයාවන් කරමින් අධර්මයෙන් රජ කරන්නට යන්නවුන්ට සිදුවන්නේ විනාශය මිසක් යහපතක් නම් නොවේ. බුදුන් වැඩි රට තුළ දහම් කරුණු මුවින් තෙපළමින් එයට අනුගත නොවන්නවුන්ට විනාශය මිසක් යහපතක් නම් සිදු නොවේ. අදමිටු දහම් හෙළ දීපෙන් වියැකේවා සදහම් දීපෙ නැවතත් මෙහි බැබලේවා විරුවන් විලස මහ සග ඝණ වැජබේවා සිහලුනි නැවත හෙලදිව වෙත පණ දේවා අපායට බියෙන් මත් පැන් නොබිව් මට උපායෙන් පොවා යල