දැක්මෙන් මනා දැක්මට
පුංචි කලට පුංචි සිතට......
පුන්චි කලට පුන්චි සිතට දැනෙන අදහස් සියල්ලම පාලනය කරන්නට යමෙකුට හැකියාව තිබේ නම් ඒ පුද්ගලය නිතැතින්ම නිවැරදි ගමනක් පිය මනීවී. එහෙත් එ පුන්චි සිතට දැනෙන වැරදි අදස් වැරදි බව හගවමින් නිවැරදි අදහස් වටහා දෙන්නේ නම් ඔහු සමජයට වැඩදායක මිනිසෙකු වනු ඇත. මෙය දෙමවුපියන් සතු කාර්‍ය්කි. තෙරුවන් සරනයී..
සතුට යනු.....

Comments
Post a Comment