දැක්මෙන් මනා දැක්මට



පුංචි කලට පුංචි සිතට......

පුන්චි කලට පුන්චි සිතට දැනෙන අදහස් සියල්ලම පාලනය කරන්නට යමෙකුට හැකියාව තිබේ නම් ඒ පුද්ගලය නිතැතින්ම නිවැරදි ගමනක් පිය මනීවී. එහෙත් එ පුන්චි සිතට දැනෙන වැරදි අදස් වැරදි බව හගවමින් නිවැරදි අදහස් වටහා දෙන්නේ නම් ඔහු සමජයට වැඩදායක මිනිසෙකු වනු ඇත. මෙය දෙමවුපියන් සතු කාර්‍ය්කි. තෙරුවන් සරනයී..






 සතුට යනු.....

සතුට යනු අමාරු කටයුතු සියල්ලක්ම මැනවින් ඉටු කිරීමෙන් අනතුරුව ලබන මානසික සැනසීමයී. දිය නැති මහා කතරක දිය පොදක් සොයමින් අමාරුවෙන් දිය පොදක් සොයමින් එහෙමෙහෙ ඔබ මොබව ඇවිදගෙන යන්නෙ යමෙක්ද...? ඔහු අවසානයෙදී කවර නම් වෙහෙසක් දරා හෝ ඒ දිය පොද සොය ගතහොත් එවිටදි කවර නම් සැනසීමක් ලබන්නෙද....? එලෙසමය අප සියලුම දෙනා ලෝකය තුල ජීවත්වන කාල පරාසය තුලදී නොයෙක් අරමුනු ඉටුකර ගැනීමෙ අභිලාසයෙන් නොයෙකුත් පියමන් තබන්නට උත්සහ දරයී. එහෙත් ඒ පිඅයමන් සමහර අවස්තාවලදී පියසටහනක් පමනක් බවට පත්වන්නේය.  එවිට අපට කෙතරම් නම් දුකක් මෙන්ම සන්තාපයක් දැනෙනේදැයි අපගෙ මනසින් මනවින් විමසන කල්හී දත හැකිය. එහෙත් අප කරන කිසිදු කාර්යක් දිය නොමැති කතරක තනි උනාක්මෙන් අතර මග නතර කර හඩා වැලපෙන්නට යමෙන් අපට තව එකදු පියවරක්වත් ඉදිරියට යන්නට හැකියාව ලැබෙන්නේදැයි නැණසින් මැනවින් විමසිය යුතුව ඇත. මෙන්න මේ කාරනය මුල් කරගෙන අප සතු සියලුම කටයුතු මැනවින් ඉටුකරගන්නට නොහැකියාවක් නැත. අප සතුව බොහෝ හැකියාවන් ඇත. එහෙත් එ හැකියවන් ඔප්නන්වන්නට අපගෙ නොසැලෙන අධිෂ්ටානය අවැසිය නැණසේ ක්‍රියාවලිය මැනවින් නොසැලී ඉටුකර ගැනීම සදහා. එහෙත් අපගේ මනසෙ ක්‍රියකාරිත්වය යම් යම් අවස්තාවන් තුලදී පහල මට්ටමකට ඇද වැටෙනු ඇත. ඒ අපගේම සිත තුලින් කරන ලද නොයෙකුත් අකටයුතුකම් මුල් කරගෙනය. එය අප මැනවින් විමසා කටයුතු කල යුත්තේ මානසික සතුට තුල කායික සතුටද මැනවින් රැදෙන නිසාවෙනි. තෙරුවන් සරනින් යහපතක්ම වේවා  !!!!!!!!







No comments:

Post a Comment