සිතන්නට යමක්

  


සැබෑ සැනසීමක් සොයා......

සැබෑ සැනසීමක් සොයා තමන් සතු වූ සියලුම සැප සම්පත් පසෙකලා බෝසතානන් වහන්සේ කෙතරම් වෙහෙසක් දැරුවාද..?  ඒ  වෙහෙස සොයාගෙන කෙතරම් නොමිනිසුන් පිරිසක් මිනිසුන් බවට පත් කලාද..? එය එසේ සිදු කරන්නට උන්වහන්සේ නැණස පහදා ගන්නාලද්දේ කවරෙකුගෙන්ද..? ගුරු හරුකම් දෙන ලද්දේ කවරෙකුද..? ඒ  සියල්ලම තමන් වහ්න්සේ විසින්ම පසක් කර ගන්නා ලද්දේ මනා උත්සාහයෙන් උතුව කටයුතුකර නැණස මැනවින් නිර්මාණය කළ නිසා නොවේද...? මේ ආදි කරුණු කාරනා ගැන අප මැනවින් සිතා බලා කටයුතු කල යුතුව ඇත. එසේ නොකරන්නේ නම් අපගේ ජීවිතය තුල සැනසීමක් ලබා ගන්නට කිසිදු මොහොතක හැකියාවක් නොවෙනු ඇත.එසේ හෙයින් අප මනසින් වෙහෙසී නැණස මෙහෙයවා අප සතු ක්‍රියාපටිපාටිය තුල ඇති සියලුම අඩුලුහුඩුකම් සකසා ගත යුතුව ඇත. එසේ වූ සද සැබෑ සතුටක් ලැබිය හැක.

Comments

Popular posts from this blog

පොපියන චමත්කාරය විඳින සිංහලයා

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::