Postingan

Menampilkan postingan dari Desember, 2019

පොපියන චමත්කාරය විඳින සිංහලයා

Gambar
සිංහලයා මුල්කාලීනව කිසිවකුට අත නොපා ජීවත් වූ ස්වාධීන පුද්ගලයෙකි .එහෙත් අද වන වනවිට සිං විට සිංහලයා සියලුම පරදේශක්කාරයින් ගේ අතකොලුවක් බවට පත්වී හමාරය .ඒ නිසා ම හැම සිංහලයෙක්ම තමන්ගේ නිවසේ භූමියෙන් අකා මකා දමා පිටරටින් ගෙනෙන පාන් පිටිවලින් පාන්පිටි වලින් හදන ආහාර පාන පරිභෝජනයට හුරු පුරුදු වී ඇත .ඒ නිසා ම නොයෙකුත් රෝගී තත්ත්වයන්ට ගොදුරු තත්ත්වයන්ට ගොදුරු වී හමාර ය .මානසික ආතතීන්ගෙන් පීඩිත පුද්ගලයින් බවට සිංහලයා අද වන වනවිට පත්වී හමාරය .දුරකථන ටැබ්  පරිගණක හා නොයෙකුත් විද්‍යුත් මෙවලම් සිංහලයාගේ අතට පත් පත්කිරීම ත කිරීම තුළින් සිංහලයා සිතින් සිතා මොලෙන් කල්පනා කර කටයුතු නොකරන තත්ත්වයට පත් වී හමාරය .එහෙත් පෙර සිංහලයින් සතු දැනුම කොච්චරදැයි කිරා මැන බැලීමට නොහැක.ඒ නිසාම අදටත් වීර කැප්පෙටිපොල ශ්‍රීමතාණන්ගේ හිස් කබල එංගලන්තය පර්යේෂණ කරමින් පවතී.මුල්කාලීනව සිං කාලීනව සිංහලයා තමන්ගේ ඇඟපත මහන්සි කරමින් අල දෙල් කොස් බතල වී මෙනේරි කුරහන් ආදී දේශීය නිෂ්පාදනය ආහාර පාන පරිභෝජනය කරමින් නිරෝගිමත් දේහ සම්පත්තියෙන් යුතුව කටයුතු කළහ . එහෙත් අද වන විට වනවිට සමහර සිංහලයෙන් කුරහන් මෙනේරි අල බතල මොනව