ඔබට දිගු ගමනක් යන්නට අවැසි නම්

ඔබට දිගු ගමනක් යන්නට අවැසි නම් එ ගමන යන්නට අවැසි මාවතක් ප්‍රතමයෙන් ඔබෙ සිත තුල නිර්මාණය කර ගන්න. එවිට ඔබට යන්නට අවැසි තැනට යායුතු මාර්ගය නිතැතින්ම නිමැවෙනු ඇත. එය ඔබව මවිතයට පත් කරාවි. එසේම ඔබ සිතන්නේ පතන්නෙ යමක්ද? ඒ සියල්ල ඒ අයුරින්ම ලබා දෙනු ඇත. ජිවිතය නැමති නව්කාව පදවන විට ඔබව අපහසුතාවයට පත් කරන්නට නොයෙකුත් බාධක  රළපෙල නැගෙනු ඇත. ඒ රළපෙළ පරදන්න නම් ඔබ නිවැරදි අයුරින් නව්කාව පදවන්නට හුරුපුරුදු විය යුතුමය.

ඔබට කදු මුදුනට නගින්නට අවැසි නම් පියෙන් පිය පිය නගන්න කදු මුදුන දෙසට. එවිට ඔබට කදුමුදුනට යන්නට හෙකිය. එහෙත් ඔබ එක රෑයකින් කදු මුදුනට යන්නට සිතන්නේ නම් එ නිසාම ඔබෙ දිවිය කෙලවර වන්නටද ඉඩ තිබේ.

Comments

Popular posts from this blog

පොපියන චමත්කාරය විඳින සිංහලයා

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න