අප සියලුම දෙනාට යන්නට බොහෝ

අප සියලුම දෙනාට  යන්නට බොහෝ දුර ගමනක් ඇත. ඒ  ගමන යන්නට නම් අප සියලුම දෙනා මැනවින් අධිෂ්ටානයෙන්  යුතුව කටයුතු කල යුතුය. එසෙ නොඋන සද අපට අපෙ මුලු ජිවිතයම අකලයේ  විනාශ  වෙන දෙස දුකින් සහ තරහකින් යුතුව බල සිටින්නට සිදු වේ. නමුත් අප සියලුම දෙන කමති වන්නේ අපේ ජීවිතය විනස වන දෙස බල හිදින්නටද.....? නැත්නම් අපේ  ජීවිතය ලස්සන මල් මල් පිරුනු අනගතයක් ලෙස ගත කරන්ව දකින්නටද...? අප සියලුම දෙනා හැම
මොහොතකම උත්සහ කරන්නෙ අපෙ ජිවිතය ලස්සනට ගෙවෙනව දකින්නටම නේද...? එසෙ නම් අප මන්වින් සිහි කලපනවෙන් යුතුව කටයුතු කරමු.. එලෙස කටයුතු කරන්නට මනස සකස් කර ගන්නා ඔබට තෙරුවන් සරනයී...

Comments

Popular posts from this blog

පොපියන චමත්කාරය විඳින සිංහලයා

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න