:::: ලොව පහලවන හැම සත්වයෙකු විසින්ම ::::

ලොව පහලවන හැම සත්වයෙකු විසින්ම කරන හැම ක්‍රියාවකටම මුල්වන්නේ සිතයි. සුදු කළු යැයි ක්‍රියා දෙවර්ගයකි. එයම හොද නරක ලෙසද යහපත් අයහපත් ලෙසද කුසල් අකුසල් ලෙසද පින් පවු ලෙසද විග්‍රහ කළ හැක. දෙපරිදි වූ මේ ක්‍රියාවන් සිදුවන්නේ මනස මුල් කර ගෙනය. එනිසා සත්වයා සතු ෂඩේන්ද්‍රියන්ගෙන් වැදගත්ම අංගය මනසයි. ඒ බව මෙයින් දත යුතුය.