~~~ සැනසුමක් ලබන්නට නම් ~~~
ලොකයේ දිවි ගෙවන්නවුන්ට ඔවුන්ගේ සාර්ථකත්වයට පත් වන්නට පෙර නොයෙකුත් අපහසුතාවයන්ට මෙන්ම දුක්ඛිත ජීවිකාවන් ද ගත කරන්නට සිදුවිනි. එහෙත් ඒ හැම අපහසුතාවයක්ම ස්වකීය අනාගත සැනසීමට මනා පිටුවහලක් වන්නේ යැයි සිතා එකම ධෛර්ය සම්පන්න චින්තනයකින් යුතුව සියළුම අපහසුතාවයන් විදදරා ගනිමින් පෙරට යන්නේ නම් ඔහුගේ දිවියේ සැනසීමක් ලද හැකිය.
එහෙත් ඔබ යන ගමන් මග තුළ එක් බාධකයක් ගොඩ නැගුනේ යැයි සිතා ඒ තුළින් මුළු අනාගතයම අදුරු මාවතකට පෙරළිය යුතුද? නැහැ නේද? එහෙත් ඔබට ඒ බාධකය මනා අභියොගයක් අයුරින් දැක තවත් ශක්තිමත් අයුරින් කටයුතු කරන්නට වෙර දැරිය යුතුයි. සැනසුම ලබන්නට නම් අප සියළුම දෙනා දුක පරාජය කළ යුතුය.එහි අවසන සැනසීමක් හා ප්රශංසාවන් ලද හැකිය.
පෙන්සිල්වේනියාවේ උපත ලැබූ ඩියුකන්පිල්ඩ් නැමති කොලූ ගැටයා දිනක් සිය නිවස තුළ වූ සවල පෙරලා දමා තිබියදී එය තම පියාගේ පයට පෑගීම නිසා එහි මිට පියාගේ දණහිසේ වැදිනි. එවිට පියා සවල අතට ගෙන නැගිට කෝපයෙන් පැන සවල් මිටෙන් ඩියුකන්ගේ උරහිසට පහරක් ගැසුවේය. එයට කෝපවූ පුංචි ඩියුකන්පිල් ලොකු පෙට්ටියක් ගෙන දොර ලග ඵුටුවක් තබා එයට නැග තදාර මුදුනේ එම පෙට්ටිය සපබරව තැබුවේය. එය නොදත් ඩියුකන්ගේ පියා ගෙට ඇතුල්වනවාත් සමගම එම පෙට්ටිය පියාගේ හිස මත වැටුනේය. එයට කෝපයට පත් පියා තමන්ට දඩුවම් දේවී යන බිය නිසා පුංචි ඩියුකන් නිවසින් පැන දිව්වේය.නැවත ඔහු නිවසට නොපැමිණෙන අදහසින් නිවසින් පැන ගොස් අවුරුදු 16 ක් පමණ ගතවූ පසු පැමිණියේය. එහෙත් ඒ වන විට ඔහුගේ් දිවිය යම්තාක් දුරට වෙනස් වී තිබුනේ තමන් තනිවම තමන්ගේ දිවිය ජීවත් කරවිය යුතුයි යන අරමුණ මතය. එය සිතුවාසේම ඒ අයුරින්ම සිදුකරන්නට ඔහු මනා වෙහෙසක් ගෙන ඒ වෙනුවෙන් කටයුතුකර ඒ අයුරින්ම සිදුකර බොලිවුඩ්හී දකෂතම සිනමා තාරකාව බවට පත්විය. ඔහු ලැබූ වැටුප එක්සත් ජනපද රාජධානියේ ජනාධිපතිවරයා ලැබූ වැටුප මෙන් දස ගුණයකි.
අප සියළුම දෙනා ජීවිතය තුළදී මුහුණ දෙන නොයෙකුත් සුළු සුළු ගැටළු නිසා ඒ තුළින් මළුමහත් අනාගතයම වෙනස් කරන්නට අවැසි මග පෑදෙයි. එසේම යම් අවස්ථාවන් මුළු අනාගතයම අදුරු කරයි. එහෙත් යම් කෙනෙක් සතුව නොසැළෙන අධිෂ්ටානයෙන් යුතුව ගොඩ නගන ලද ප්‍රඥාවක් ඇත්නම් ඔහුගේ ගමන් මගේ අවසානය අවකාශයයි.
ඔබ දිනන්ට නම් දිනන්නෙකු අයුරින් මුලින් හැඩ ගැසිය යුතුය. එවිට ඔබ දිනන්නෙකු වන්නේය. පරදින්නට නම් පරදින්නෙකු අයුරින් හැඩ ගැසිය යුතුය. ඩියුකන්පිල්ඩ් සිනමාතාරකාවක් වන්නට ප්‍රථමයෙන් තමන් යහළුවන් සමග ඹුහුද ලගට ගොස් මුහදට පැන එහි ගිලෙන අයුරු පෙන්නමින් ඔහුගේ මිතුරන් ලවාඑය නරඹන්නට පැමිණෙන්නවුන්ට අයිස්කී්රම් හා මැදට ලිංගූස් දැමූ පාන් විකුණන්නට විය. එය ඉතාම සාර්ථක විය. එය වඩාත් සාර්ථක කරලනු වස් දිනකට හතර පස් වතාවක්ම මොහු දියේ ගිළුණේය. මේ ආදී කි්රයාවන් නිසාමොහු හා යහළුවන් විශාල වසයෙන් මුදල් උපයන ලදි.
ඩියුකන්පිල්ඩ් නැමති මෙම තරුණයාගේ සාර්ථකත්වයේ රහස කුමක්ද? ඔහු හෙලු දහඩිය වල බලය හා දැඩි උත්සාහයම නොවේද? ඔහු පෙරුම් පුරන ලද්දේ සිනමා තාරකාවක් වීමටමය. ඒ සදහා ඔහුගේ කලිසමේ පස්ස පැත්ත ගෙවෙන තුරුම පුටුවල ඉදගෙන සිටි වාර ගණන අනන්තප්රමාණය. කෙසේ හෝ මොහුගේ දිළිදුකමේ උත්සාහය මත චිත්‍රපටියක් නොමිලේම ලියාදෙන්නටත් එය අධ්‍යකෂණය කරන්නටත් ඉදිරපත් වුවත් සෑම දෙනාම මොහුව ප්‍රතිෙකෂප කළේය. එහෙත් ඉන් නොසැලී කටයුතු කළ ඩියුකන්පිල්ඩ් —ඩේවිඩ් කොපර්ෆීල්ඩ් ˜ නැමති චිත්‍රපටයේ නිස්පාදනය අවසන් වූ පසුව පවුම් 100000 ක චේක් පතක් මාරු කර ගන්නේය. මේ අයුරින් මොහු දියුණුවේ හිනිපෙත්ත කොතනකද එතනටම පියමන් කළේ නොසැලෙන අධිෂ්ටානයෙනි.
මොහු මේ තත්වයට පත්වන තුරුම රාති‍්‍රයට නිදාගත්තේ බංකු උඩ මෙන්ම තණ ඇතිරියක් මත හා පකිස් පෙට්ටි මතය. අවුරුදු හතලිහක් තිස්සේ එවැනි කටුක දිවියක් ගෙවූ මොහූ සියලූම දෙනාගේ විමසිල්ලට පත් වූ පසුකාලීන ජනප්‍රිය සිනමා තාරකාවක් විය. ඔහු සාර්ථකත්වය පත්වී අවසන හැම රාතී්රයකම පිරිසිදු ඇද ඇතිරිලි දැමූ යහනක නින්දට යන විට දුක්ඛිත මානසිකත්වයක් ගොඩ නැගුණි. ඒ ඔහු ගතකළ දිවිය ගැන සිහි වීමෙනි. එහෙත් මොහු හැම රාති‍්‍රයකම අලූතින් අපුල්ලා සෝදා මැදගත් ඇද ඇතිරිල්ලකින් යුතු යහනකට උරුමකම් කියන්නට තරම් සාර්ථකත්වයකට පත්විය. එහෙත් ඒ තුළ නිදා ගැනීම තරම් අපහසුතාවයක් ඔහුට මේ ලෝකයේ වෙන කිසිවක් නොතිබිණි.
බොහෝ පිරිසක් ස්වකීය සතුට වින්දනය කරන්නට කෙතරම් පීඩාවක් විදින්නේද? සමහරුන් ඒ පීඩාවන් විදින්නට නොහැකිව සියදිවි නසා ගන්නටද පෙළඹෙනු අප දැක ඇත . එහෙත් අපට භුක්ති විදින්නට ආහාරපාන ඇදුම් පැලදුම් ද ඇත . ඒ සියල්ල අප සතුව තිබියදීත් සමහර දූ දරුවන් අධ්‍යාපන කාර්යන්හී මැනවින් නියැලෙන්නට කිසිදු උත්සාහයක් නොගනී. ඒ නිසාම අද මේ මුලූමහත් සමාජය තුළම මහා භීෂණකාරි තත්වයක් ගොඩ නැගී ඇත .

බොහොම පිං ඔබ වහන්සේට .....
BalasHapus