ලෝකයේ ජීවත්වන්නා වූ සියලූම මිනිසුන්ට සැනසිල්ලේ විමසිල්ලෙන් ජීවත්වන්නට අවශ්‍යය නම්

ලෝකයේ ජීවත්වන්නා වූ සියලූම මිනිසුන්ට සැනසිල්ලේ විමසිල්ලෙන් ජීවත්වන්නට අවශ්‍යය නම් පථමයෙන් ඔවුන් සතුව නිදහස් නිවහල් හා නිවැරදි මානසිකත්වයක් හා චින්තනයක් තිබිය යුතුය. එසේ නොවන්නා වූ සෑම පුද්ගලයෙකුගේම මනස තුළ සතුට රජ යන්නට කිසිදු ඉඩ ප්‍රස්ථාවක් නොසැලසෙනු ඇත. අප සියලූම දෙනා මේ විශ්වය තුළ ජීවත් විය යුතුවා සේම ඒ ජීවත්වීම තුළින් අන්‍යයන්ද ජීවත් කරන්නට වෙර දැරිය යුතුයී. එසේ නොව්නේ නම් ඒ ජීවත්වීමෙන් කිසිවෙකුට කිසිදු ඵලයක් නොලද හැකිය.