පාවා දුන් නිසා උඩරට නිලමෙවරු

සිංහල ජාතියේ මලගම කරන්නට සම්බුදු දහම හෙළදීපෙන් මකන්නට උඩගෙඩි දී දී අත්පොලසන් ගසන්නට සැරසෙන සැවොම නැවතෙන් මෙය අසන්නට මින් පෙර දිනෙක හෙළදීපයෙ යටත්කොට උන් ඒ පරයො කොයිදැයි අප සිතන්නට කාලය පැමණ ඇත සිහලූන් නැගෙන්නට මෙය ඔබෙ සිතට ගනු සිහලූන් හැදෙන්නට නිලමේ මොල්ලිගොඩ සමගින් ඇහැලෙපොල කළ ඒ විනාශයෙ ඵලයන් තමයි බොල උඩරට කන්ද අල්ලන්නට උදව්කල හින්දා මෙහෙම සිහලූන්හට උනා බොල මත්දිය බෝතලය උකුලේ තියාගෙන වක්කර බිබී වික්කා අපෙ ...