https://www.facebook.com/%E0%B7%83%E0%B7%92%E0%B6%AD-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%B1-%E0%B6%9A%E0%B7%80%E0%B7%92-%E0%B6%AF%E0%B7%84%E0%B6%B8%E0%B7%8A-1643879689175985/?ref=aymt_homepage_panel සිහලුනේ මේ අහපල්ලා මහ ජාතිය පිරිහෙන්නේ ජාතියේම තියෙන දුර්වලකම නිසා. ජාතියක් භේද භින්න වුනොත් ඒකෙන් ප‍්‍රයෝජන ගන්නේ අනෙක් සුලූ ජාතීන්. එතකොට සුලූ ජාතීන් තව තවත් ශක්තිමත් වෙනව. ශක්තිමත් වෙනව විතරක් නෙවෙයි මහ ජාතියෙ ඔලූවට අත හෝදන්නත් එනව. අපේ මේ සිංහලය වෙලා තියෙන්නෙත් ඒකයි බොලව්. උඹල උඹලගෙ වංසෙ කබල් ගාපල්ලා. අරූ ගොයිගම අරූ දුරාවේ අරූ කරාවේ එහෙම කියල හතර පැත්තකට බෙදිල උඩ රට පහත රට කියල දෙපැත්තකට බෙදිල මේ රටේ දේශපාලකයො බදාගෙන පක්‍ෂ වලට බෙදිල උඹලගෙ හාමුදුරු ගොල්ලො කොරන්නෙත් ඔය ටිකම තමයි. එක එක නිකායවල් වලට බෙදිල බණ එක එකාගේ භුක්තියට ලියාගෙන එක කොස් ඇටයක් වී ඇටයක් හිටවන්නෙ නැතුව සුද්දන්ගෙ පාන් පිටි ටික එනකන් මුහුද දිහා කට අයාගෙන බල හිටපල්ල. උන් උඹලට බජිරි දීල මේ රටේ දේපල ටික සූරගෙන යනකන් බලා ඉදපල්ල. උඹලට ඒවා පෙන්නෙත් නැහැ. ගෙදර ඉන්න එළ වැස්සිගෙ ඛිරි ටික විකුණලා පරදේශක්කාරයින්ගෙ ඛරවල ටික ගෙනැල්...
Posts
Showing posts from August, 2016
අනගාරික වදන් පෙළ
- Get link
- X
- Other Apps

නැදුන්ගමුවේ රාජා
- Get link
- X
- Other Apps
V ඉපදුන නමුත් තිරිසන් ඇත් කුලයෙ අනේ නුඹමයි නැදුන්ගමු රාජා අපට අනේ කෙතරම් වෙහෙසමුත් බුදුගුණ සිතට ගෙනේ මේ මහ දුරක් ආවේ නුඹ ඇත් රජුනේ ඇත් කුල රජෙක් වී ඉපදී සසර වනේ මේ කළ පිනෙන් මනුසත් කුල ගේක අනේ ඉපදී මෙතේ බුදු පාමුල වැතිර අනේ සදහම් අසා සැනසෙන් ඇත් රජුනි අනේ බුදුහිමි ගුණය හද පතුලේ රුවාගෙන ගෙන යන ධාතු කරඩුව පිට තියාගෙන ඒ මහ පිනෙන් නිවනින් සුව ලබාගෙන සැනසෙමු ඇතුනි මෙත්මුණි දම් අසාගෙන ඉපදී සසරමග නුබ ඇත් කුල ගේක.. කෙතරම් කිවත් නිම්හිම් ගුන නැති සේක.. මෙත්මුනි දිනක මනුලොව බුදුවනදාක.. සැනසෙමු ඇතුනී ඉපදී මනු කුල ගේක..