නැදුන්ගමුවේ රාජා


V



















ඉපදුන නමුත් තිරිසන් ඇත් කුලයෙ අනේ නුඹමයි නැදුන්ගමු රාජා අපට අනේ කෙතරම් වෙහෙසමුත් බුදුගුණ සිතට ගෙනේ මේ මහ දුරක් ආවේ නුඹ ඇත් රජුනේ ඇත් කුල රජෙක් වී ඉපදී සසර වනේ මේ කළ පිනෙන් මනුසත් කුල ගේක අනේ ඉපදී මෙතේ බුදු පාමුල වැතිර අනේ සදහම් අසා සැනසෙන් ඇත් රජුනි අනේ බුදුහිමි ගුණය හද පතුලේ රුවාගෙන ගෙන යන ධාතු කරඩුව පිට තියාගෙන ඒ මහ පිනෙන් නිවනින් සුව ලබාගෙන සැනසෙමු ඇතුනි මෙත්මුණි දම් අසාගෙන ඉපදී සසරමග නුබ ඇත් කුල ගේක.. කෙතරම් කිවත් නිම්හිම් ගුන නැති සේක.. මෙත්මුනි දිනක මනුලොව බුදුවනදාක.. සැනසෙමු ඇතුනී ඉපදී මනු කුල ගේක..









Comments

Popular posts from this blog

පොපියන චමත්කාරය විඳින සිංහලයා

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න