නොමැත දෑතක් අහර ගන්නට Get link Facebook X Pinterest Email Other Apps - October 17, 2014 නොමැත දෑතක් අහර ගන්නට සසර නුඹ කළ පවට දියණී නමුදු නුඹ අද නොම තැවී දරයි වෙරවිරි කුස නිවන්නට Read more
හදනමුත් දරුවන්ට කිසිදා වද දිදී මරවන්නෙපා Get link Facebook X Pinterest Email Other Apps - October 07, 2014 වදනමුත් දරු හදනු බැරි නම් තිරිසනුන්මය ඒ හැම ගතේ හිරි ටික නසාගන්නට නොබුද මැනවී ගත ලැම සිතේ අටියෙන් අතින් අත ගෙන බැදිල්ලක් කොට දිවියම එපා මේ ලෙස පව් පුරන්නට සසර දුක්ගිනි ඇවිලුම කාමයේ රස රහස සොයමින් අතින් අතගෙන කොලු කෙලී ජීවයේ රස රහස නොදැනම කාමයේ මත ඇලි ඇලී සාමයේන් තොර රාගයක්මත සතපමින් හැම පෙම් කෙලී ආලයේ අවසානයයි මේ මනසකින් නොබැදුන කලී Read more
නිල තල බලයන් ඇතිමුදු නැත පල Get link Facebook X Pinterest Email Other Apps - October 04, 2014 සසරේ බියකරු බව දැන හදුනා මිතුරේ කළ පව් නැසුමට සොදිනා වතුරේ පාවෙන ඔරුවකි සිතිනා නිතරේ භව ගැන සිතමැන නැණිනා නිල තල බලයන් ඇතිමුදු නැත පල කලබල නැති සිත තුළ ඇත හැම බල දොලවල ගලනා දියබිදු දෙස බල ගල ගල යනමුදු නැතිවෙද හැඩ තල නිසසල සසරේ රූසිරි දකිමින් පනනල තණ අග රැුදි දිය බිද මෙන් දනබල සිදලා ඒ ගැන නැණසින් නිකසල වන්නට හැකිවෙයි මනසින් Read more
ඔබ අනුන් සමග නොගැටෙන්න. එහෙත් ඔබ සමග ගැටෙන්න Get link Facebook X Pinterest Email Other Apps - October 03, 2014 ලස්සන මල්ගසක් නිමැවෙන්නට අවශ්‍යය කරන්නේ පිරිසිදුු වාතය ජලය හිරු රශ්මිය සද සිසිල හා පොලොව පමණි. ඒ සියල්ල මැනවින් ලැබෙන්නා වූ සියලුම වෘක්ෂයන් මැනවින් නිමැවෙනු ඇත. එහෙත් ඒ සියල්ල මැනවින් නොලැබෙන තැන ඒ මල් පැලය හෝ ගස කාල නියමයකින් තොරව විනාශයට පත්වන්නේ එය සිටවූ තැනැත්තාගේ මනසට හා කයට මහත් වෙහෙසක් උරුම කරමිනි. ඒ විඩාව දරාගන්නට නොහැකි නිසා බොහෝ පිරිසක් මම කොච්චර මේ මල් පැලයට සාත්තු කළත් වැඩක් නෑ හරියට මලක්වත් හැදෙන්නෙ නෑ කියල මහා ශබ්දයෙන් හඩ තලා එය විනාශ කරන්නටද පෙළබෙයි. ඒ නිසා ඔහුට සමාජය තුළින් නින්දා අපවාදයන් ලැබෙනු ඇත. එහෙත් අප කොතරම් වෙහෙසී මැනවින් නිමවන්නට වෙර දැරුවත් නොහැදෙන්නාවූ සියල්ල පොළොවටම දිරාපත් වන්නට ඉඩ හරිනු මිසක් ඒ පසු පසම දිව යමින් ස්වකීය මනස හා කය තව තවත් වෙහෙසට පත්කරලන්නට නොයන්න. ඒ මන්ද? ඒ තුළින් ඔබට තව නිර්මාණයක් කරලන්නට ඇති කාලය අපතේ යන නිසාවෙනි. කළ නොහැකි යැයි සම්මත කිසිවක් මේ විශ්වය තුළ නොමැති බව සිතා යමක් ස්වකීය දිවියෙන් අහිමිවූවායැයි සිතා එය විනාශ කරන්නට හෝ ඒ නිසාම තමන් විනාශ වන්නට හෝ නොයන්න. එහෙත් ඔබ වෙර දරන්න ඊටත් වඩා වෙනස් නිර්මාණයක් නිමවා මුලූු ලෝකයම මවිත... Read more