නොමැත දෑතක් අහර ගන්නට


නොමැත දෑතක් අහර ගන්නට
සසර නුඹ කළ පවට දියණී
නමුදු නුඹ අද නොම තැවී
දරයි වෙරවිරි කුස නිවන්නට

Popular posts from this blog

පොපියන චමත්කාරය විඳින සිංහලයා

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න