Friday, October 17, 2014

නොමැත දෑතක් අහර ගන්නට


නොමැත දෑතක් අහර ගන්නට
සසර නුඹ කළ පවට දියණී
නමුදු නුඹ අද නොම තැවී
දරයි වෙරවිරි කුස නිවන්නට