දැවෙන මනසට සිංහල කවියෙන් බෝධි පූජා
දැවෙන මනසට
නිවෙන මංපෙත
සොයන මනුසත
වෙතට නැණසින්
සදන ලෙස ලොව
සදා සුවසෙත
පෙරවදන
මිනිසා යනු ස්වකීය චින්තය තුළ රැදුුනු හැම දුක් ගැහැටක්ම ස්වකීය චින්තන නිර්මාණයන් තුළින් ව්ශ්වයට මුදාහල උතුම් ජීව්යෙකි. එහෙත් ඒ ජීව්යා අදවන ව්ට ඒ ස්වකීය නිර්මාණයන්ගෙන් තොරව මානසික සහනයක් සලසාගත නොහී මහත් මානසික මෙන්ම කායික දුබලතා රාශියකට මුහුණ පා ඇත. ඒ නිසාම නොසන්සුන්කාරී පීඩිත චේතනාවන්ගෙන් ග්‍රහණය වූ නාමික මිනිසුන් පිරිසක් අයුරින් නිමැවී ඇත. ඒ අභියස අප බෞද්ධයින් ව්සින් වැදුම් පිදුුම් කළ ගරු බුහුමන් කළ පුද සැලකිලි කළ යම් පූජනීය වස්තුවක් ව්ය. එනම් බෝධියයි. බුදුුරජාණන් වහන්සේ බුදුුවන මොහොතේ සීතල සුලගින් හා සෙවනින් උන්වහන්සේට උපකාර කළ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පූජා පැවැත්වීම පෙර පටන් අප සිදුුකරන ලද්දකි. එය පාලි ගාථා බන්ධනයන්ගෙන් ප්‍රකාශ කරවන්නාක් මෙන්ම අපට මැනව්න් සිතට දැනෙන වදන් වලින් ප්‍රකාශ කරන්නට සිතිනි. එහි යහපත් ප්‍රතිඵලයක් ලෙස මෙම ගත නිමැව්නි. මෙය මැනව්න් පරිශීලනය කරන්නට වෙරදරන සියලූ සත්වග මොහදුරෙන් මිදේවා. නැණස පහදා මනස පැහැදෙන සිතුව්ලිම දැනේවා.