කෙනෙකු ස්වකීය ලැබීම්ට අමතර.....

කෙනෙකු ස්වකීය ලැබීම්ට අමතර වෙනත් ලැබීමක් සොයා යන්නේ නම් ඔහු ඔහුටද නොදැනී මහත් විශාල දුක් කරදර සමූහයකට පත් වනු ඇත. එය ලෝකයේ ස්වභාවය බව අප සියල්ලෝම සිතෙහි තබා ගනිමින් කටයුතු කරන්නේ නම් මැනවි. එසේ නොවන්නේ නම් ඔබගේ දිවියේ විනාශය කෙදිනකද යන වග ඔබටවත් සිතා ගත නොහැකි අයුරින් සිදු වනු ඇත.

Komentar

  1. ඔබ සියලු දෙනාටම මෙයට එකතු විය හැක.ඔබ සියලුම දෙනාට තෙරුව්න සරනින් යහපතක්ම වෙවා.

    BalasHapus
  2. ඔබ සියලු දෙනාටම මෙයට එකතු විය හැක.ඔබ සියලුම දෙනාට තෙරුව්න සරනින් යහපතක්ම වෙවා.

    BalasHapus

Posting Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::