Posts

Showing posts from March, 2013

::: උමතු භාවය යනු කුමක්ද? :::

සැබවින්ම අප සෑම පුද්ගලයෙකුම උත්පත්තියෙන් උමතු වූවන් වන බව ලොව්තුරා බුදුන් වහන්සේ මැනවින් දේශණා කොට ඇත. ඒ කෙසේද යත්? සබ්ඛෙ පුථුජ්ජනා උම්මත්තකා යනුවෙනි. මෙයින් උන්වහන්සේ පැහැදිළි කරන්නේ කුමක්ද? හොද නරක මැනවින් වටහාගෙන කටයුතු කරන්නාවූ සියලූම පුහුදුන් මිනිසුන් උම්මත්තකයින් බවයි. අප මේ බව තවත් වටහා ගන්නට මෙය ගැන වමසමු. ඒ කුමක්ද?