Posts

Showing posts from April, 2013

::: ඔබ එක් දිනක් සතුටින් ජීවත් වෙනවාද? හැමදාම සතුටින් ජීවත් වෙනවාද? :::

Image
සිංහලයා සතු වූ හෙළ සිරිත් විරිත් සියල්ලම නැවත මතක් කර දෙමින් වැරදුන සියල්ල හා මග හැරුන සියල්ල නැවත සකසමින් නොහොද නෝක්කඩුකම් සියල්ලම මග හරිමින් අලූත් දවියක් ගෙවන්නට මන්පෙත් හෙළි කරන දිනයකි සිංහල හිංදු අලූත් අවුරුද්ද’ එහෙත් අද ඔබ එය භුක්ති විදින්නේ කෙසේද?