~~ කෙනෙක් සතුටින් දිවි ගෙවන්නේ නම් ~~

කෙනෙක් සතුටින් දිවි ගෙවන්නේ නම් අනිකා ඒ සතුටින් සිටින පුද්ගලයාගේ සතුට නසන්නට මහත් වෙහෙසක් ගනී. ඒ වෙහෙසේ අවසාන ප්‍රතිඵලය වන්නේ සමහර විට තවෙකෙකුගේ ජීවිතයේ අවසානයද විය හැක. කෙතරම් දුරට සිතනන්නට හා විමසන්නට විමසුම් බුද්ධියෙන් පිරිපුන් මිනිසුන් උවත් අප සියලූම දෙනා කටයුතු කරන්නේ නොවිමසුම් බුද්ධියෙන් පිරිපුන් අමනයන් අයුරින් නොවේද?