::: විශ්ව යාථාර්තය නම් කුමක්ද? :::

ඇතිව නැතිවන ලෝකයේ අප මැරි මැරී උපදිමින් ගෙවන මේ මිනිස් මෙන්ම නොමිනිස් දිවියට මනා පන්නරයක් ලබන්නට නම් ලෝකයේ පැවැත්ම මෙන්ම ඒ පැවත්ම මනා අයුරින් හසුරවන ආකාරයද මැනවින් දත යුතුය. එලෙසම ඒ පැවැත්ම නැවැත්මකින් තොරව මැනවින් පවත්වා ගන්නට අවැසි යහපත් මානසික ප්‍රතිපදාවක් නිමවා ගත යුතුය. ඔබ මනා යහපැවැත්මෙන් තොර දිවියක් ගත නොකරන්නේ නම් ඔබේ දිවියේ වැනසීමක් මිසක් සැනසීමක් ලද නොහැක්කේමය. ඒ මන්ද යත්?


ස්වභාදහමට ලොවේ අවනත නොවන කිසිවක් නම් නැති 

මෙය අප දෙසවනින් ඇසුවට එය ඒ අයුරින් අර්ථකතනය කරමින් යහපත් දිවියක් ගෙවන්නට වෙර දරන්නේ නම් කෙතරම් යහපතක් සිදු වන්නේද? අප තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ස්වභාව දහමත් සමග ඔකට වාසය කරමින් ලෝකයේ දැවුනු බොහෝ මිනිස් හදවත් ප්‍රමාණයක් සනසන්නට යෙදුනා නොවේද? එයම ඔබට ඒ අයුරින් මැනවින් සිදු කළ හැකිය.

ඔබ මනා සැලසුමක් හදන්න. ඒ සැලසුමට අනුව මැනවින් වැඩ කරන්න. එය ඔබේ රාජකීය මාවතට මනා පියවරක් මැනවින් නිමවනු ඇත.

1st plan your schedule & 2nd follow it of well. That time you can make your royal way & enjoy. Its of your success.

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::