Posts

සිංහල දීපය

Image
Youtube

පොපියන චමත්කාරය විඳින සිංහලයා

Image
සිංහලයා මුල්කාලීනව කිසිවකුට අත නොපා ජීවත් වූ ස්වාධීන පුද්ගලයෙකි .එහෙත් අද වන වනවිට සිං විට සිංහලයා සියලුම පරදේශක්කාරයින් ගේ අතකොලුවක් බවට පත්වී හමාරය .ඒ නිසා ම හැම සිංහලයෙක්ම තමන්ගේ නිවසේ භූමියෙන් අකා මකා දමා පිටරටින් ගෙනෙන පාන් පිටිවලින් පාන්පිටි වලින් හදන ආහාර පාන පරිභෝජනයට හුරු පුරුදු වී ඇත .ඒ නිසා ම නොයෙකුත් රෝගී තත්ත්වයන්ට ගොදුරු තත්ත්වයන්ට ගොදුරු වී හමාර ය .මානසික ආතතීන්ගෙන් පීඩිත පුද්ගලයින් බවට සිංහලයා අද වන වනවිට පත්වී හමාරය .දුරකථන ටැබ්  පරිගණක හා නොයෙකුත් විද්‍යුත් මෙවලම් සිංහලයාගේ අතට පත් පත්කිරීම ත කිරීම තුළින් සිංහලයා සිතින් සිතා මොලෙන් කල්පනා කර කටයුතු නොකරන තත්ත්වයට පත් වී හමාරය .එහෙත් පෙර සිංහලයින් සතු දැනුම කොච්චරදැයි කිරා මැන බැලීමට නොහැක.ඒ නිසාම අදටත් වීර කැප්පෙටිපොල ශ්‍රීමතාණන්ගේ හිස් කබල එංගලන්තය පර්යේෂණ කරමින් පවතී.මුල්කාලීනව සිං කාලීනව සිංහලයා තමන්ගේ ඇඟපත මහන්සි කරමින් අල දෙල් කොස් බතල වී මෙනේරි කුරහන් ආදී දේශීය නිෂ්පාදනය ආහාර පාන පරිභෝජනය කරමින් නිරෝගිමත් දේහ සම්පත්තියෙන් යුතුව කටයුතු කළහ . එහෙත් අද වන විට වනවිට සමහර සිංහලයෙන් කුරහන් මෙනේරි අල බතල ...

අට පාස් විරුවො මතකද දිවි රැුක්ක හැටි අපේ

පාවා දුන් නිසා උඩරට නිලමෙවරු

Image
සිංහල ජාතියේ මලගම                    කරන්නට සම්බුදු දහම හෙළදීපෙන්                මකන්නට උඩගෙඩි දී දී අත්පොලසන්             ගසන්නට සැරසෙන සැවොම නැවතෙන් මෙය අසන්නට මින් පෙර දිනෙක හෙළදීපයෙ      යටත්කොට උන් ඒ පරයො කොයිදැයි අප         සිතන්නට කාලය පැමණ ඇත සිහලූන්       නැගෙන්නට මෙය ඔබෙ සිතට ගනු සිහලූන්     හැදෙන්නට නිලමේ මොල්ලිගොඩ සමගින්     ඇහැලෙපොල කළ ඒ විනාශයෙ ඵලයන් තමයි                බොල උඩරට කන්ද අල්ලන්නට                    උදව්කල හින්දා මෙහෙම සිහලූන්හට             උනා බොල මත්දිය බෝතලය උකුලේ                  තියාගෙන වක්කර බිබී වික්කා අපෙ              ...

සිංහලයින්ගේ ජයගැනීම

Image
කැප්පෙටිපොල නිලමේගේ නියෝගය පරිදි වෙඩිබෙහෙත් තුවක්කු ආදී සියල්ලම ගෙනගොස් බදුල්ලේදී ඉංගී‍්‍රසීන්ට භාරදී ඔවුන් ප‍්‍රකාශ කලේ කැප්පෙටිපොල කැරලිකාරයිනගේ සිරභාරයට පත්වූ බවයි. නමුත් එය බොරුවක් බව ඉංගී‍්‍රසීන්ට නොවැටහුනා නොවේ.එහෙත් ඉංගී‍්‍රසීන් ප‍්‍රකාශ කලේ වෙඩිබෙහෙත් තුවක්කු ආදිය නැවත එවූ නිසා කැප්පෙටිපොල නියම වීරයෙක් බවයි. කැප්පෙටිපොල උතුමාණන් පටන් ගත් කැරැුල්ල එන්න එන්නම දෙගුණ තෙගුණ වෙමින් දිනන්නට විය. එයට බියපත් වූ ජෝනි දොයිලි එය නවතන්නට උපායක් සෙවීය. එය නම් සයිමන් සෝයස් සහ ඇහැලේපොළ අධිකාරම්තුමා එදෙසට පිටත්කොට හැරීමයි. එහෙත් ඔවුන් කියන ලද චාටු කතා කිසිවක් නොඇසූ සිංහලයින් සිය කාර්ය අකුරටම ඉටු කලෙන් අන්තිමට සුද්දටත්් ඇහැලේපොලටත් තමන්ගේ දිවිය රැුකගෙන පෙරලා එන්නට සිදු විය. සාකච්ඡුා මාර්ගයෙන් ප‍්‍රශ්ණය විසදගන්නට නොහැකි බව වටහාගත් ඩොයිලි විසින් ඉහල නිලධාරීන්ට පණිවිඩ යවන ලද්දේ මේ යුද්ධය සංසිදවන්නට නම් යුද්ධ හමුදාවක් සූදානම් කරන ලෙසයි. වෙල්ලස්ස,බිම්තැන්න,කොත්මලේ,උලපනේ,කොත්මලේ හා හේවාහැට කැරලි දුමාරයෙන් වැසීයත්ම මහා වර්ෂාවක් ඇදහැලෙන්නට විය. මේ වර්ෂාව කෙතරම් ඇතිවුවත් ඒ නිසා කැරැුල්ල කිසිදු දිනක නත...

කන්ද උඩරට පාවාදීමට එරෙහිව

Image
කැප්පෙටිපොලට අවශ්‍යය කරන තුවක්කු වෙඩිබෙහෙත් ආදිය සියල්ල ඔහුට ලබා දුන්නේය.කැප්පෙටිපොල නියම රණසූරයෙකි. එය ඔහුගේ ආරෝහ පරිණාහ දේහයෙන් හා ඝණව වැඩුනු රැුවුලින් මෙන්ම තේජාන්විත බැල්මෙන් හා පුලූල් නලල් තලයෙන්ද මැනවින් විදහා පායි. මහා ප‍්‍රතාපවත් භාවයෙන් වැඩ කටකටයුතු මැනවින් මෙහෙයවන්නට ඉතා දක්‍ෂ හා කාර්යසූරයෙක් වූ වීර කැප්පෙටිපොල උතුමාණන් වෙල්ලස්සට ලන්වන බව දැනගත් සියලූ දෙනා උන්වහන්සේ පිළිගන්නට මහත් පිරිසක් එකතුව සිටියහ. එසේම උන්වහන්සේ එදෙසට යන අතර මගදීම ජාතිකානුරාගයෙන් යුතුව ඔහුට ආණ්ඩුකාර තුමා පවරන ලද කාර්ය අමතක කර දැමීය. කැප්පෙටිපොල නිලමෙතුමා කැරැුල්ලට එකතුවන්නට වෙල්ලස්සට පැමිණි බව දැන ගත් සියලූම සෙන්පතියන් ඔහුව පිළිගන්නට එක්රොක් වී සභාවක් පවත්වන්නට විය. එහිදී සියලූමදෙනාගේ හදවත් තුළ තිබුනේ එකම චේතනාවක් හා වේදනාවක් පමණි. එනම් ඔවුන් සියලූම දෙනා සිතුවේ පරදේසක්කාරයින් සියලූම දෙනා මෙරටින් පන්නා දම් අපගේ සිංහල සංස්කෘතිය හා ශිෂ්ටාචාරය මැනවින් රැුකගතයුතු බවයි.  ඔවුන් පවත්වන්නට යෙදුනු සභාවේ මුලසුන හොබවන ලද්දේ වීර කැප්පෙටිපොල උතුමාණන්ය. එම සභාව පවත්වන්නට පටන්ගත් මොහොතේම එක් එඩිතර සිංහලයෙක් සභ...

කන්ද උඩරට පාවාදීම

Image
සිංහල සිංහාසනයේ ඉදගන්නට ගිජුලිහිණියෙකු අයුරින් කටයුතු කළ ඇහැලේපොලට අවසන සිදුවූයේ නිකමෙකු අයුරින් සිංහාසනය ලග දකුණු පසට වී හිදිමින් පරදේසක්කාරයින්ගේ කකුල් ලෙවකන්නටම පමණි. ඔහුට ලංකාවේ තිබුණු ඉහලම තැන ලැබුණට ඒ ඉංගී‍්‍රසීන්ට යටත්ව දිවිගෙවන සමය තුළ පමණි. කෙසේ වෙතත් කල් ගතවන විට සියලූම සිංහලයින්ට දැනුනේ ඔවුන් දැන් පහත් පිරිසක් බවට පත්වී ඇති හැඩයකි. සිංහලයින් සතුව තිබූ මනා ශික්ෂණය වියැකෙන්නටත් කලක පටන් පැවැතෙන්නට වූ කුල සිරිත් සියල්ල වියැකෙන්නට විය. උඩරට නිලමේ වරුන්ට මහා මරු පහරක් මෙන් ඔවුන්ගේ ආදායම් තත්වයන් සියල්ලම පහල වැටෙන්නට විය. ඒ තුළින් මුස්ලිම් වරුන්ට මහත් ධනස්කන්ධයක් ලැබෙන්නට විය. ඒ නිසාම මුස්ලීම්වරු බලයෙන් බලයට අද වගේම එදත් පත්වන්නට වෙර දැරීය. එහෙත් එය අද වගේම එදත් මැනවින් හදුනාගත් සිංහලයින් නැගී සිටින්නට පටන් ගත්තත් එයට හරියාකාර නායක්ත්වයක් සපයන්නට කෙනෙකු නොවීය. පසුකාලීනව වෙල්ලස්සෙන් ගමන් ඇරඹූ  දොරේ සාමී නැමති සිංහයෙක් ගැන සිංහලයින්ට ඉව වැටුනි. ඔහු ගෙයක් ගෙයක් පාසා ගමන් කරමින් සිංහල සිංහාසනය බේරාගන්නට වෙරදරන්නට විය. සිංහල ජාතියට හා බුද්ධාගමට වන විපත ගැන මොහු ඉදිරියට පියමැන්නේ...

කන්දඋඩරට පාවාදීම

Image
          මේ ශී‍්‍රලංකාද්වීපයේ රජකම් කළ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජුගේ සහ එම කාල පරාසය තුළ ලංකාවේ දිවි ගෙවූ ් නායකයින්ගේ අතර පැවතුනු නොයෙක් බෙදුම්වාදීකම් නිසා මේ ශී‍්‍ර ලංකාද්වීපය පරදේසක්කාරයින්ට පා පන්දුවක් බවට පත්විනි. එය අදටද වලංගුය. එහෙත් එය හෙටටත් මුලූ මහත් අනාගතයටත් පිටුවහලක් කරගන්නාවද යන එක ගැන සිතීම අප සතුය. බුදු රජාණන් වහන්සේ තෙවරක් වැඩි මේ පිංබිම එක එකා බේදාගන්නට වෙර දරන නිසාම නොයෙක් අය අතර මෙන්ම අප අතරද අසම්මත බෙදුම්වාදීකම් නිර්මාණය වී ඇත . මේ සියල්ලටම මූලික හේතුව වී ඇත්තේ අසීමිත බල තණ්හාවයි. එහෙත් ඒ කොපමණ බල තණ්හාවන් තිබුනත් එය රැුකගෙන දිවි ගෙවිය හැක්කේ සීමිත කාල පරාසයක් බව අප කිසිවෙකුත් නොසිතයි. එසේම එම බලලෝභිකම් කිරීමෙන් අන්‍යයන් තමන් හා කතුරන් විලසින් නිර්මාණය වන බව අප සියල්ලෝම මැනවින් දනිතත් එය නිතරම නොසිතන නිසා අප සියල්ලෝම මහා නින්දිත පිරිසක් විලසින් නිවටයින් ලෙස අද පරදේසක් කාරයින්ගේ අතකොලූවක් විලසින් රගදෙන්නට පෙළඹී ඇත .  ඒ නිසාම දුප්පත් පොහොසත් භේදයකින් තොරව අප සියල්ලෝම නොවිදිනා දුක් ගැහැට විදින්නට කාලය උදාකරගෙන ඇත . එය විසදාලිය හැක්කේ ...

යදම් වලින් හිමි වරුන්ව බැද දමන්න තරම් අපේ

Image
යදම් වලින් හිමි වරුන්ව බැද දමන්න තරම් අපේ රජමැතිවරු නිවට වෙලා මොන ගුණයද ඒක තොපේ මේ රට ජාතිය ආගම රැකගන්නට හැමට අපේ කතා කලේ ඒ හින්දද ඇග භැන්දේ උඹල අපේ ජාති ජාති තරහක් නැහැ හෙලයනි මෙය අහපල්ලා උඹලගේ දරුවන් වෙනුවෙන් මෙහෙම උනේ හිතපල්ලා ඡාරයකට නැති එවුන්ව මේ රට තුළ හදපල්ලා ඊට පස්සෙ උඹල හැවොම මුහුදට පැන මැරියල්ලා ජාතිය ආගම නැතිවට කන්න බොන්න තියෙන නිසා කාකිය ඇදගත් එවුන්ට මහ උන්දල කියන නිසා මෙහෙම කරල මදි තොපිලා අපි කවුරුත් සිහල නිසා මරපල්ලා ඉක්මනින්ම අපි පරගැති නොවන නිසා රට ජාතිය රැකගන්නට ආගම දහමින් බැරිනන් කියපල්ලා මොකද අපිට කරන්න ඇති කිරිය බොලන් මේ හැම දේ වැනසෙනකොට ඒ හැමදේ බලා ඉදන් ඉන්නද බොල කියන්නෙ තොප අපිටත් කා නිකන් ඉදන් දානෙ හම්ඛෙනව තමයි දුප්පත් මිනිසුන්ගෙ අතින් ඒ හින්දා තමයි මෙහෙම අපිලට කැක්කුමත් ඉතින් පොඩි මිනිසුන් දා බිදුවෙන් උබලට කත් ඇදල ඉදන් හොයන තුට්ටුවෙන් නොවේද උබල ඉන්නෙ හිතන් බොලන් මෙහෙම ගියොත් ටික කලකින් බත්පත නැති වෙනව ඉතින් කැලේට ගොස් කර කොලයක් කන්න වෙනව ටික දොහකින් අදමිටුවන් දුරැර රටේ මිස දිටුවන් පහල වෙයන් ලෝ පාලක ...

සිංහලයට වුනේ මොකද?මනසින් විමසුම් බුද්ධියට දොරගුළු විවර කරන්නට

Image
සිංහලයා කිසිවෙකුට බරක් නොවූ මහත් එඩිතරව යහපත් පවුල් පසුබිමක් සමගින් ශිෂ්ට සම්පන්නව දිවි ගෙවූ ජාතියකි. එහෙත් අද ඔවුන් සිටින්නේ කොතනද?එය අපට මහත් පැනයකි. හරියට සත්‍ය වශයෙන්ම විමසා බලන කල්හී පෙනී යන්නේ අප අන්‍යයන්ගේ වහලූන් ලෙස තවමත් බියෙන් චකිතයෙන් යුතුව දිවි ගෙවන බවයි. එය එසේ වූවේ අපගේම වරදින් මිසක් වෙන කිසිවකින් නම් නොවේ. සිංහලයා කම්මැලියෙකි හැබැයි ඒ මෑතකාලීනව මිසක් මුල් කාලීනව නම් නොවේ. මුල් කාලීනව සිංහල මිනිස්සු හොදට වෙහෙස මහන්සි වී ගොවිතැන් බත් කරලන්නට යෙදුනේ මහත් උත්සාහයකිනි. බුදුන්ගේ දහමට අනුකූලවමය. බහාබල පරිචිතා සේදා වක්ඛිත්තා ධම්මිකා ධම්ම ලද්දේහි යන බුදු වදන ඒ ආකාරයෙන්ම සපුරන ලදි. ස්වකීය දෑතේ මහන්සියෙන් දහඩිය මුගුරු වගුරවමින් ධාර්මිකව ධණය උපයන ලද.ි එහෙත් අද අප හුරු වී සිටින්නේ අන්‍යයන්ගේ යටතේ කුමක් හෝ කටයුත්තක් කොට එදාට පමණක් යැපෙන්නට මුදලක් සොයාගෙන හවසට අරක්කු ටිකක් බීගෙන සිගරැට් එකක් පත්තු කරගෙන මහා වීරයන් මෙන් ගෙදර ඉන්න දරුවන්ට හා බිරිදට තලන්නටය. එදා එහෙම දෙයක් තිබුනා තියා එහෙම කරන්නටවත් හිතුවෙ නැත . හැම ස්වාමි දුවක්ම හා ස්වාමි පුරුෂයෙක්ම තම තමන් මැනවින් අගය කරමින් ස...

අදහම දහම ලත් තැන දුබලය අඳය

Image
දුටුවෙමි අසරුවෙක් හිමියනි දෙමුව ඇතී ඒ අසරුවා ඒ දෙමුවින් අහර කතී මේ සිහිනයෙන් මගෙ ගත සිත කිලි පොලතී පවසනු හිමියනේ මට මින් කුමක් වෙතී මහරජ තුමනි ඔබ ඇයි මේ බිය වන්නේ මෙකලදි නොමැත මේ කිසිවක් ඵල දෙන්නේ මතු දින දිනෙන් දින අදහම රජවන්නේ එකලයි මෙහෙම නොපතන දේ සිදුවන්නේ අදහම දහම ලත් තැන දුබලය අඳය කළ යුතු නොකළ යුතු දෑ ගැන නොසිතතිය යුක්තිය අයුක්තියකට හැම පෙරලතිය සුදනන් වුවද දුදනන් මෙන් පිරිහෙතිය ධනයට නිලය බලයද හැම යටවෙනවා ඛාමුක කතුන් ලෝකයෙ නිති රජ වෙනවා ඒ හා ගැටෙන්නට පිරිමින් සැරසෙනවා අවසන සැවොම පිරහී ලොව වැනසෙනවා අදමිටු දුදන හැමටම හිස නමනු ඇත දුදනන් දුසිරිතෙන් කාලය ගෙවනු ඇත දුසිලූන් විසින් කරනා ලද සියලූ කැත වැඩ වල ඵලය වැටුනේ සිල් වතුන් මත රූ සිරි වරුණ හමුවේ නෙත වසාගෙන මල දුටු බඹරු මෙන් නෙත් යුග වසාගෙන රොන් බී මත්ව මුකුලිත මල බදාගෙන මිය යයි සැවොම අත් තටු හැම කඩාගෙන මත්දිය බිබී හැම තැන හැම පිරිහෙන්නේ නිවැරදි සිතුම් පැතුමන් නැහැ එළඹෙන්නේ අම්මද අප්ප දරුවන් නැහැ හදුනන්නේ ඇයි මිනිසුනේ මේ කිසිවක් නොපෙනෙන්නේ උමතුව සිටින විට කිසිවක් නැහැ ...

එවැන්නක් නවතන්නට කවරෙකු නම් සමත් වේද?

Image
එවැන්නක් නවතන්නට කවරෙකු නම් සමත් වේද? බෝසතාණන් වහන්සේ එක් ආත්මයක සුණක ජාතියෙහි උපත ලබා මරනයට කැප වුනු බොහෝ සුනකයින් පිරිසක් ජීවත් කරවන්නට වරම් ලදි. ඒ කෙසේද යත්? දිනක් බ්‍රහ්මදත්ත රජුගේ රජ උයනේ සම්පටින් කරවන ලද රාජ රථයක් නවතා තිබිනි. ග්‍රීශ්ම සෘතුවේ බැවින් මේ රථය රාති්‍රයේ ඇද හැලූනු මහ වැස්සකින් හොදටම තෙමිනි. ඒ සම්පට සියල්ලම තෙමුනු හෙයින් මාංශ ගන්දය ආග්‍රහණය කරමින් ඒ වෙත පැමිණි රජ ගෙහිම සුනකයින් පිරිසක් මේ රාජ රථය සම්පූර්ණයෙන්ම කාදමා විනාශ කොට දැමීය. මෙහි ආරක්ෂාවට සිටි මුර භටයන් තමන්ගේ ආරක්ෂාව පතා ඇත්ත වසන් කොට රජ තුමාට බොරු මවා පෑමක් කොට රජුට ප්‍රකාශ කරනුයේ රජ තුමනි ඊයේ රාත්‍රීයේ නගරයේ අයාලේ යන බල්ලන් රැලක් මාලිගාවේ ජලය ගලා යන කුණු කානුව දිගේ මාලිගයට පැමිණ රාජ රථය කා විනාශ කර දමා ඇත. ඒ නිසා නගරයේ දිවි ගෙවන සියලූම සුනකයින් මරා විනාශ කල යුතුයි. රජුද කිසිත් විමසුමක් නොකර නගරයේ හා ගම් නියම්ගම්වල සැරි සරන සියලූම සුණකයින් මරා දමන්නට නියෝග කලහ. එතැන් පටන් සුනක සංහාරය ඇරබිනි. සුනකයින් සියලූම දෙනා මේ අව නඩුව බොසත් සුනකයාට දැන්වීමෙන් පසුව ඔහු රජු වෙත පැමිණ මෙයට හේතුව විමසීය. එවිට රජ...

හේතුව උබල කලූ සුද්දො තමයි බොල

Image

මහ වැස්සක් නිසා ගිං ගන් කොමලිය පිටාර ගලා කල විපතක මහත.මිනිසුන්ගේ සියලුම දේපල විනාශ කර දමා ඇත.

Image