Postingan

Menampilkan postingan dari Mei, 2018

සිංහලයට වුනේ මොකද?මනසින් විමසුම් බුද්ධියට දොරගුළු විවර කරන්නට

Gambar
සිංහලයා කිසිවෙකුට බරක් නොවූ මහත් එඩිතරව යහපත් පවුල් පසුබිමක් සමගින් ශිෂ්ට සම්පන්නව දිවි ගෙවූ ජාතියකි. එහෙත් අද ඔවුන් සිටින්නේ කොතනද?එය අපට මහත් පැනයකි. හරියට සත්‍ය වශයෙන්ම විමසා බලන කල්හී පෙනී යන්නේ අප අන්‍යයන්ගේ වහලූන් ලෙස තවමත් බියෙන් චකිතයෙන් යුතුව දිවි ගෙවන බවයි. එය එසේ වූවේ අපගේම වරදින් මිසක් වෙන කිසිවකින් නම් නොවේ. සිංහලයා කම්මැලියෙකි හැබැයි ඒ මෑතකාලීනව මිසක් මුල් කාලීනව නම් නොවේ. මුල් කාලීනව සිංහල මිනිස්සු හොදට වෙහෙස මහන්සි වී ගොවිතැන් බත් කරලන්නට යෙදුනේ මහත් උත්සාහයකිනි. බුදුන්ගේ දහමට අනුකූලවමය. බහාබල පරිචිතා සේදා වක්ඛිත්තා ධම්මිකා ධම්ම ලද්දේහි යන බුදු වදන ඒ ආකාරයෙන්ම සපුරන ලදි. ස්වකීය දෑතේ මහන්සියෙන් දහඩිය මුගුරු වගුරවමින් ධාර්මිකව ධණය උපයන ලද.ි එහෙත් අද අප හුරු වී සිටින්නේ අන්‍යයන්ගේ යටතේ කුමක් හෝ කටයුත්තක් කොට එදාට පමණක් යැපෙන්නට මුදලක් සොයාගෙන හවසට අරක්කු ටිකක් බීගෙන සිගරැට් එකක් පත්තු කරගෙන මහා වීරයන් මෙන් ගෙදර ඉන්න දරුවන්ට හා බිරිදට තලන්නටය. එදා එහෙම දෙයක් තිබුනා තියා එහෙම කරන්නටවත් හිතුවෙ නැත . හැම ස්වාමි දුවක්ම හා ස්වාමි පුරුෂයෙක්ම තම තමන් මැනවින් අගය කරමින් ස