නිවෙනා මාවතම මනසින් සොයාගෙන Get link Facebook X Pinterest Email Other Apps - June 12, 2015 නිවෙනා මාවතම මනසින් සොයාගෙන යනෙනා මාවතේ ඇති පව් නසාගෙන සිටිනා ලොවැසි සියලුම සත්වයන් වන අප සැම දෙනද යමු තිසරණ නැණින් ගෙන Get link Facebook X Pinterest Email Other Apps
පොපියන චමත්කාරය විඳින සිංහලයා - December 24, 2019 සිංහලයා මුල්කාලීනව කිසිවකුට අත නොපා ජීවත් වූ ස්වාධීන පුද්ගලයෙකි .එහෙත් අද වන වනවිට සිං විට සිංහලයා සියලුම පරදේශක්කාරයින් ගේ අතකොලුවක් බවට පත්වී හමාරය .ඒ නිසා ම හැම සිංහලයෙක්ම තමන්ගේ නිවසේ භූමියෙන් අකා මකා දමා පිටරටින් ගෙනෙන පාන් පිටිවලින් පාන්පිටි වලින් හදන ආහාර පාන පරිභෝජනයට හුරු පුරුදු වී ඇත .ඒ නිසා ම නොයෙකුත් රෝගී තත්ත්වයන්ට ගොදුරු තත්ත්වයන්ට ගොදුරු වී හමාර ය .මානසික ආතතීන්ගෙන් පීඩිත පුද්ගලයින් බවට සිංහලයා අද වන වනවිට පත්වී හමාරය .දුරකථන ටැබ් පරිගණක හා නොයෙකුත් විද්‍යුත් මෙවලම් සිංහලයාගේ අතට පත් පත්කිරීම ත කිරීම තුළින් සිංහලයා සිතින් සිතා මොලෙන් කල්පනා කර කටයුතු නොකරන තත්ත්වයට පත් වී හමාරය .එහෙත් පෙර සිංහලයින් සතු දැනුම කොච්චරදැයි කිරා මැන බැලීමට නොහැක.ඒ නිසාම අදටත් වීර කැප්පෙටිපොල ශ්‍රීමතාණන්ගේ හිස් කබල එංගලන්තය පර්යේෂණ කරමින් පවතී.මුල්කාලීනව සිං කාලීනව සිංහලයා තමන්ගේ ඇඟපත මහන්සි කරමින් අල දෙල් කොස් බතල වී මෙනේරි කුරහන් ආදී දේශීය නිෂ්පාදනය ආහාර පාන පරිභෝජනය කරමින් නිරෝගිමත් දේහ සම්පත්තියෙන් යුතුව කටයුතු කළහ . එහෙත් අද වන විට වනවිට සමහර සිංහලයෙන් කුරහන් මෙනේරි අල බතල ... Read more
::: ඔබට මුළු ලෝකයම වෙනස් කරන්නට අවැසි නම් ::: - October 15, 2012 ඔබට මුළු ලෝකයම වෙනස් කරන්නට අවැසි නම් ප්‍රථමයෙන් ඔබ වෙනස් වෙන්න. එවිට ඔබ දෙස බලා අන්‍යයන්ද වෙනස් වනු ඇත. අප දිවි ගෙවන මුළුමහත් සමාජයේම පරිහානියට පත්වී ඇතිබව අප දිනිමු. එය දැක දැකත් ඒ පිරිහීමට පත්වන කි්රයාවන් තුළ නියැලෙන පුද්ගලයන්ට දුඩුවම් කරන්නට සිර මැදිරි තුළ රැදවීමෙන්ම සමාජය නිවැරදි අතට හැරවිය හැකිද? නැහ එය කිසිදු මොහොතක සිදුකළ නොහැකිය Read more