හදනමුත් දරුවන්ට කිසිදා වද දිදී මරවන්නෙපා


වදනමුත් දරු හදනු බැරි නම් තිරිසනුන්මය ඒ හැම
ගතේ හිරි ටික නසාගන්නට නොබුද මැනවී ගත ලැම
සිතේ අටියෙන් අතින් අත ගෙන බැදිල්ලක් කොට දිවියම
එපා මේ ලෙස පව් පුරන්නට සසර දුක්ගිනි ඇවිලුම

කාමයේ රස රහස සොයමින් අතින් අතගෙන කොලු කෙලී
ජීවයේ රස රහස නොදැනම කාමයේ මත ඇලි ඇලී
සාමයේන් තොර රාගයක්මත සතපමින් හැම පෙම් කෙලී
ආලයේ අවසානයයි මේ මනසකින් නොබැදුන කලී

Popular posts from this blog

පොපියන චමත්කාරය විඳින සිංහලයා

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ