කෙනෙකු ස්වකීය ලැබීම්ට අමතර.....

කෙනෙකු ස්වකීය ලැබීම්ට අමතර වෙනත් ලැබීමක් සොයා යන්නේ නම් ඔහු ඔහුටද නොදැනී මහත් විශාල දුක් කරදර සමූහයකට පත් වනු ඇත. එය ලෝකයේ ස්වභාවය බව අප සියල්ලෝම සිතෙහි තබා ගනිමින් කටයුතු කරන්නේ නම් මැනවි. එසේ නොවන්නේ නම් ඔබගේ දිවියේ විනාශය කෙදිනකද යන වග ඔබටවත් සිතා ගත නොහැකි අයුරින් සිදු වනු ඇත.

Comments

  1. ඔබ සියලු දෙනාටම මෙයට එකතු විය හැක.ඔබ සියලුම දෙනාට තෙරුව්න සරනින් යහපතක්ම වෙවා.

    ReplyDelete
  2. ඔබ සියලු දෙනාටම මෙයට එකතු විය හැක.ඔබ සියලුම දෙනාට තෙරුව්න සරනින් යහපතක්ම වෙවා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පොපියන චමත්කාරය විඳින සිංහලයා

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ