Posts

තමහට පිහිට තමන්ම මිස වෙන කවුද

තමහට පිහිට තමන්ම මිස වෙන කවුද යනුවෙන් සිතුම ඔබහට අද කළ හැකිද මනුසත එලෙස සැමදින අද නොසිතුවද සිතුමට කාලයකි මම හැර වෙන කවුද අඹුදරු වස්තු තිබුණත් අපමන දසත ධනයත් තිඛෙති සැමතැන අපහට සුපත පෙරකළ පිනට ලැබුනේ මෙකළදි සැපත යනුවෙන් සිතුම කළයුතුවෙයි සැම සතත අඹුදරු සිටියමුත් නොවෙනව මට පිහිට ධනමහ වස්තු තිබුණත් නොවෙනව පිහිට මෙ හැම නොමැතිකළ දුකවෙයි ලෝ සතට භාහිර වස්තුවෙන් පිහිටක් නොමැත මට ගුරුවරු නිතර යහමග සුව පෙන්වනවා ඒ මග දැනුම අප සැම කළයුතු වෙනවා බාධක නොදින ජීවිත නොම බබලනවා බාධක දිනුවෙතින් ජීවිත බබලනවා සාගර දියේ පැදයති ඔරු දසදෙසට මාවත එසේමුත් නොපෙනෙති තම ඇසට දළ රළ පෙලත් නැගඑති පෙර කළ පවට මාවත තවත් නොපෙනෙති එනිසා නෙතට සාගරයක්ය සැමටම ජීවිත ගගුළ ආකරයක්ය සැමටම දුක්ගිනි පතුළ මාවත තිඛෙති සැමතැන සාගර ගගුළ නිසිමග ගියොත් හමුවෙයි සාගර වෙරළ මාවත නොදැන යන බව ඔබ දන්නවද මාවත නොදැන ගියොතින් කිම වන්නේද දුක්වන්නටම සිදුවන බව දන්නවද එය දැන දැනත් නොමගට ඔබ ඇදෙනවද

පිපෙන්නට වෙර දරයි එහෙත් ඒ මල මලානිකයි. ඒ මන්ද යත්?

ජීවිතය දිනන්නට මෙන්ම ජීවිතයට සවිමත් පියගැට පෙළක් නිමවන්නට බොහෝ දූදරුවන් පිරිසක් වෙර දරයි. එහෙත් ඒ වෙර දැරීම කෙතරම් දුරට සාර්ථකද අසාර්ථකද යන වග අද මුළු ලෝකය දෙසම බලන කල මැනවින් පසක් වනු ඇත. දැනමින් පෝෂණය වුවත් යහගුණයෙන් නොපිරිපුන් නිසාම සෑම දරුවෙකුටම මානසික ආතතීන්ගෙන් ග්‍රහණය වූ පරිසරයක් නිමැවි ඇත. අප ප්‍රථමයෙන් සිතිය යුත්තේ පුංචිම පුංචි පැලයක් ගැනම පමණයි. පුංචි පැලයකට අවශ්‍යය වන්නේ වාතය,ජලය,පොහොර සහ සුව පහසුවෙන් වැඩෙන්නට අවැසි ස්ථානයක් පමණයි.  වාතය  ජලය  පොහොර  ස්ථානය මේ සියල්ලම නිසි පරිදි ඇත්නම් ඒ පැලය මැනවින් රෝපණය වෙන්නේ ඉබේමය. එහෙත් එයට නොයෙකුත් ආකාරයේ කෘතිම පොහොර ගෙනැවිත් එකතු කරන්නේ නම් එහි ඇති වටිනාකම හීනවී යනු ඇත. එලෙසමය අප සමාජයේ දිවිගෙවන්නාවූ පුංචි මල් කැකුළු වන් හය හතර නොතේරෙන දරු දැරියන්ට ඔවුන්ගේ වයසට නොගැලපෙන අයුරින් නොයෙක් දේ පරිශීලනය කරන්නට දීම නිසා හා දෙමාපියන් විසින් ඔවුන්ට දිය යුතු වන  මෙත් සිත  කරුණික බව  සතුටු සිත  මැදහත් සිත  ආදරය  ආරක්ෂාව  ආදර්ශය යන කරුණු හත මැනවින් මව හා පියා තුළ නොමැති බැවින් අද ගැටළු ...

හෙළදිව පතල නාමය කිම කිලූටු වෙලා

Image
හෙළදිව සදිසි සුසිරිත් ගුණ ඉවත හෙලා මළගම සපිරි කැණහෙළි ගති අගය කලා පරගැති දුගුණ හදපතුලෙන් ඉවත නොලා හැසිරුන නිසා අද ඇත සැම වියරු වෙලා සැනසුම සපිරි දිවි පෙවෙතක අරුත සොයා වැනසුම විදින්නේ සිහලූන් දෙනෙත  පියා පරගැති සියළු අවගුණයන් වෙතම අයා හිනැහුන නිසා ඇත සැම අද නිවට නියා විරු දුටුගැමුණු නරපතියන් ලෙස රුදුරූ කොන්දක් පණ ඇතිව රට රැකුමට රුසිරූ නැතිනම් පනක් කටඇර දෙසුමට මියුරූ පෙන්දන් නිවට ඉහලට පත් කළෙ කවුරූ හෙළදිව පතල නාමය ලොව රැව්දේවා මුලසුන සිටින නිවටයො හැම නැතිවේවා නොපෙනෙන සිහළ දෙණුවන් හැම පැහැදේවා හෙළදිව මුසලයෝ මින්මතු මියැදේවා මෙත්බුදු හිමියනේ ඔබ බුදුවන දිනට මිසදිටු සැවොම වනසාලනු මතු කපට යහමග හොවා මිසදිටුවන් වන සැමට රැකදෙනු මැනවි හෙළදිව සිහලූන් අපට අනියත දහම නියතය යැයි සැවොම සිතා රැස්කර ගනී පව්මුල් සසරටම ඔතා පිංකර සිහලූනේ තිදොරෙින් නිවන පතා වෙන්කර ගනිමු මුසලූන් නැති භවය පතා සත්හට වන නියා දුක් හැම දුරු වේවා ලක්දිව සිහල නාමය යළි රැව්දේවා මිසදිටු සියලූ සත සම්දිටුවන් වේවා විරු දුටුගැමුණු තිස් යලි ලොව උපදීවා

::: විශ්ව යාථාර්තය නම් කුමක්ද? :::

Image
ඇතිව නැතිවන ලෝකයේ අප මැරි මැරී උපදිමින් ගෙවන මේ මිනිස් මෙන්ම නොමිනිස් දිවියට මනා පන්නරයක් ලබන්නට නම් ලෝකයේ පැවැත්ම මෙන්ම ඒ පැවත්ම මනා අයුරින් හසුරවන ආකාරයද මැනවින් දත යුතුය. එලෙසම ඒ පැවැත්ම නැවැත්මකින් තොරව මැනවින් පවත්වා ගන්නට අවැසි යහපත් මානසික ප්‍රතිපදාවක් නිමවා ගත යුතුය. ඔබ මනා යහපැවැත්මෙන් තොර දිවියක් ගත නොකරන්නේ නම් ඔබේ දිවියේ වැනසීමක් මිසක් සැනසීමක් ලද නොහැක්කේමය. ඒ මන්ද යත්?

::: ඔබ එක් දිනක් සතුටින් ජීවත් වෙනවාද? හැමදාම සතුටින් ජීවත් වෙනවාද? :::

Image
සිංහලයා සතු වූ හෙළ සිරිත් විරිත් සියල්ලම නැවත මතක් කර දෙමින් වැරදුන සියල්ල හා මග හැරුන සියල්ල නැවත සකසමින් නොහොද නෝක්කඩුකම් සියල්ලම මග හරිමින් අලූත් දවියක් ගෙවන්නට මන්පෙත් හෙළි කරන දිනයකි සිංහල හිංදු අලූත් අවුරුද්ද’ එහෙත් අද ඔබ එය භුක්ති විදින්නේ කෙසේද?

::: උමතු භාවය යනු කුමක්ද? :::

සැබවින්ම අප සෑම පුද්ගලයෙකුම උත්පත්තියෙන් උමතු වූවන් වන බව ලොව්තුරා බුදුන් වහන්සේ මැනවින් දේශණා කොට ඇත. ඒ කෙසේද යත්? සබ්ඛෙ පුථුජ්ජනා උම්මත්තකා යනුවෙනි. මෙයින් උන්වහන්සේ පැහැදිළි කරන්නේ කුමක්ද? හොද නරක මැනවින් වටහාගෙන කටයුතු කරන්නාවූ සියලූම පුහුදුන් මිනිසුන් උම්මත්තකයින් බවයි. අප මේ බව තවත් වටහා ගන්නට මෙය ගැන වමසමු. ඒ කුමක්ද? 

::: තැවෙන්නට නොව තනන්නට ජීවිතේ :::

Image
* ඔබ අන්‍යයන්ට අවැසි අයුරින් කටයුතු නොකරන්න *මැරුනු බල්ලාට කිසිවෙක් පයින් නොගසයි *ඔබට ගැටලූවක් නැත්නම් ඔබ අසාර්ථක මාවතේ පිය මනිනු මිස සාර්ථක මාවතේ පිය නොමනිනු ඇත. ඒ මන්ද ඔබ හමුවට ගැටලූ පැමිණෙන්නේ ඔබව සවිමත් කරන්නට මිසක් ඔබව තවත් පසුපසට ඇද දමන්නට නොවේ. එබැවින් ඔබ ගැටලූ පැමිණි පසු සතුටු වන්න. ඒ ගැටලූ හැමුවේ සුසුම් හෙලන්නට නොයන්න. ඒ මන්ද ඔබ නිතැතින්ම ඔබ තුළින්ම ගොඩ නැගිය යුතු නිසාවෙන්මය.