Posts

ඔබ සතු නිවැරදි චින්තන ශක්තිය

Image
ඔබ සතු නිවැරදි චින්තන ශක්තිය දුර්වල කරනු වස් මත් ද්‍රව්‍ය ලක්දිවට ගෙන්වන ලදි. එහෙත් එය වටහා ගන්නට නොහැකි මොඩයින්  වැනි ලක්දිව මිනිස් සන්හතියම එයින් ඇතිවන අන්තගාමි තත්වය මැනවින් දැනහැදින එයම සිදු කරමින් ස්වකීය මානසිකත්වය හා නැණස දුර්වල කර ගෙන නොයෙකුත් දුරාචාරයන්ට නතුව කටයුතු කරමින් ස්වකීය විමුක්තිය දුර්මුක්තියක් බවට පත් කරගෙන ඇත. එයට වගකිව යුත්තේ ඔබම බව ඔබේ නැනසින් හා මනසින් මැනවින් වටහාගෙන කටයුතු කරන තාක්කල් ඔබට විදින්නට සිදු වන්නේ මන්ද මානසිකත්වයෙන් යුතු උන්මත්තකයෙකුම අයුරින් මිසක් යහපත් මානසිකත්වයකින් යුතු පුද්ගලයෙකු අයුරින් නම් නොවෙ. ඔබට යහපත් චින්තන ශක්තියක් ඔබේ උත්පත්තියෙන්ම හිමිවී ඇත. එහෙත් අද මේ වන විට ඒ චින්තන ශක්තිය විනාශයට පත් වී ඇත. ඒ කවරාකාරයෙන්ද යන වග අප මෙ අයුරින් විමසා බලමු.

අප සියල්ලෝම අපගේ සාර්ථකත්වයට

Image
අප සියල්ලෝම අපගේ සාර්ථකත්වයට විසදුම් සොයන්නට කටයුතු කිරීමේදී බොහෝ සෙයින් අසාර්ථක වනු ඇත. එහෙත් අපගේ අසාර්තකත්වයට පත්වීමට අප කිසිදු කාර්‍ය්යක නොනියැලෙයි. අප හැම මොහොතකම සොයන්නේ අපගේ දිවියට මානසික හා කයික සැනසීම පමණයී. ඒ සැනසීම මුලුමහත් ජීවිත කාලය තුළම විදින්නට ඇත්නම් කෙතරම් අගනේද? යන අදහසට කිසිවෙකුත් පත් නොවෙයී. එහෙත් අප මේ මැරි මැරී උපදිමින් ගෙවන මේ ජීවිතය තුළ සැබෑ සැනසීමක් සෑම මොහොතකම විදින්නට ඇත්නම් එයාපගේ මුලුමහත් මිනිස් ජාතියටටම සැනසීමකී.

අඳුරු වළාවක් දෙස බලන්නට කැමැත්තේ කවුරැන්ද?

Image
අදුරු වළාකුලු ඇති අහස දෙස බලන්නට කවරෙකු නම් කැමති වන්නේ ද.? කිසිවෙකුත් කැමති නොවෙයී. ඒ මන්ද යත්..? අදුරු අහසේ තරු හෝ තරුකා කිසිවක් නොපෙනෙන නිසාවෙනි. එහෙත් හද පායන වෙලවට හද පමනක් ඇත්නම් ඒ දෙස බලන්නටද එතරම් ප්‍රියක් නූපදී. එහෙත් ඒ සද අවට තරු ඇත්නම් අප සියල්ලෝම ඒ දෙස බලා සිතන්නට මෙන්ම කටයුතු කරන්නටමහත් වෙහෙසක් දරයී. එසේම ඒ දෙස බලා හිදිනුයේ මනා උවමනාවකින් යුතුවමය. එලෙසම අපේ ජීවිතඩහ ආලෝකමත් කරන්නට වෙහෙස විය යුතුයී. ප්‍රතමයෙන් අපෙ ජීවිතය මැනවින් ආලෝකමත් කරගෙන එය ආලෝකමත් කල අයුරු අන්‍යන්ට පැහැදිලි කරදී ඒ අයගේද ජීවිතද ඒ අයුරින් නිර්මාණය කරන්නට වෙහෙස විය යුතුය. එවිට අපවටා බොහෝ පිරිසක් ඒකරාශී වනු ඇත. ඒ කෙසේද යත්..? සද වටා එකතු වන තරු මෙන්ය. එවිට ඒ පිරිස අතරෙන් සමාජයට තවත් උපකාරයක් කරන්නට පිරිසක් බිහි වනු ඇත. එවිට තමන් යන මගට බොහෝ ගැටලු ඇති නිර්මාණය වනු ඇත. නින්දා අපවාද මෙන්ම තාඩන පීඩන නොයෙක් අයුරින් අප කරා එනු ඇත. එවිට අප නොසැලිය යුතුය. ප්‍රශංසාව අප වෙත පැමිණෙනු ඇත. එවිටද අප නොසැලිය යුතුය. එයට හේතුව මන්දයත්..? තමන්ට ප්‍රශංසා කරන කෙනාම නැවත තමාට අප්‍රශංසා කරන්නට පෙලබෙනු ඇත. එසෙම නින්දා කරන ක...

සැනසුම සතුට පිරි දිවියක අරුත සොයා

Image
සැනසුම සතුට පිරි දිවියක අරුත              සොයා වැනසෙන මගට පිය නොමනිනු මැනවි       ඔයා දෙනයන වෙතට නැණයන ගෙන මනස      අයා සිත යන සියලු තැන විමසනු මැනවි           කයා දුටු දුටු රූප වෙත දිව යන සිතග                 අනේ රෑකුමට වෙහෙස ගෙනැවිත් නැණසකින්    මනේ සිටියොත් යෙහෙකි සතුටකි මුලු දිවිය        අනේ නැත්නම් එහෙම මහ විපතකි සසර            වනේ ලෝසත වසයී සිතු පැතු දේ               පස යනවා කරනා කියන කිසිවක් නොම             විමසනවා යහපත අයහපත ගැන නොම            සලකනවා එකළදි ලොවේ අනිසිම ඵල                විදවනවා

කම්සැප විදිය යුත්තේ ණයක් ගත්තා යැයි සිතමිනි

Image
අපගේ දිවිය තුළ අප වෙත එළඹෙන සෑම මොහොතක්ම අප සතුටින් දිවි ගෙවන්නට කැමති නිසාම අප සතු පසිඳුරන් පිනවන්නට පෙළඹෙයි. ඇසට ප‍්‍රියකරන රූපයක් ඇස ගැටෙන්නේ යම් මොහොතකද? ඒ දෙස බලා එය තමන් සතු කර ගැනීමේ මහත් වෙහෙසක යෙදෙයි. කනට මිහිරි හඬක් ඇසෙන්නේද ඒ හඬ නැවත නැවත අසන්නට සහ තමන් සතු කර ගැනීමට පෙළඹෙයි. නාසයට යම් ප‍්‍රිය ගන්ධයක් දැනුන විට හැම මොහොතකම එය නැවත නැවත විඳින්නට මෙන්ම එය තමන් සතු කර ගැනීමට මහත් වෙහෙසක් දරයි. දිවට යම් රසයක් දැනෙයිද ඒ මොහොතේ පටන් නිතරම ඒ රසය භුක්ති විඳින්නට පෙරුම් පුරයි. එසේම අපගේ ශරීරයට යම් සුව පහසු ස්පර්ශයක් දැනෙන්නේ යම් මොහොතකද හය නැවත නැවත විඳින්නට මෙන්ම එය සැමදා තමන් සතු කරගෙන දිවිගෙවන්නට මහා වෙහෙස මහන්සියක් දරයි. මේ අයුරින් අප සතු මේ සියලූම ඉඳුරන්ට ගොදුරුවන සෑම ප‍්‍රිය අරමුණක් කෙරෙහිම නියැලෙනු ඇත. එහෙත් එය ඒ අයුරින් අප‍්‍රිය අරමුණු වලට ගොදුරු වන සඳ ඒ කෙරෙහිම නියැලෙන්නේ නැහැ නේද? අපගේ නෙතට අප‍්‍රිය කර රුවක් ඇති අංගවිකල ස්ත‍්‍රි රූපයක් හෝ මහත් කුෂ්ඨ රෝගයකින් පීඩිත ස්වභාවයට පත් වී දුගද හමන ස්ත‍්‍රි රූපයක් හෝ සුනක රූපයක් නෙත ගැටුනු සඳ අප පළමුව ප‍්‍රිය දසුනක් නෙත ගැටුනු ...

අප අපගේ අනාගතය වෙනුවෙන්

Image
wm ish¨u fokdg fkdfhl=;a wjia:djka ;=<oS fkdfhl=;a .eg¿ j,g uqyqKmdkakg fukau ta uqyqK mdk wjia:djka ;=<oS fkdfhl=;a wmyiq;djhkago ,lajkakg isÿjkq we;' tfy;a wm ta wjia:djka j,oS wmg ta .eg¿ we;sjkakg uQ,sl fya;=j l=ulao hk j. wmf.a keKiska úuid n,kafka keye fkao@ nqÿka jykafia úiska m%:ufhka foaYKd l< oïila mej;=ï iQ;%h ;=,ska foaYkd lrk ,oafoa l=ulao@ wm i;=jk iEu .eg¿jlgu fya;=jla we;s nj;a ta .eg¿jg úi÷u tu .eg¿j we;sjqkq fya;=j i;=ju we;s njhs' tkï wm ta .ek uekúka nqÿka jykafia úiska foaYs; oyug wkqj úuid n,uq'

අප ඉදිරියෙහි බාධකයක් ඇත්නම්

Image
wm ish¿u fokd hk .uka u. ;=< fkdfhla ndOl lïlfgd¿ weisrS we;' ta ndOl yuqfúoS wm ta jgd weúoskakg .shfyd;a wm miqmiska tk ;eke;a;d ta ndOlhg Wäka mekf.dia wmf.a oskqï lKqj lrd msh ukskq we;' tfy;a Tyqg m%:u ;uka hd hq;= kï ndOlh <Õ kej;S tfoi n,d ys|skakg fkdj ta jgd .uka lrkakg fyda lghq;= fkdl, hq;=hs' wm t;koS wmf.a ukig wjeis ish¿ Yla;sh uekúka keKfia Wmldrfhka f.k iqjmyiq isrerlska ndOlh Wäka mek fmrg hd hq;=hs'