කන්දඋඩරට පාවාදීම
මේ ශී‍්‍රලංකාද්වීපයේ රජකම් කළ ශී‍්‍ර වික්‍රම රාජසිංහ රජුගේ සහ එම කාල පරාසය තුළ ලංකාවේ දිවි ගෙවූ ් නායකයින්ගේ අතර පැවතුනු නොයෙක් බෙදුම්වාදීකම් නිසා මේ ශී‍්‍ර ලංකාද්වීපය පරදේසක්කාරයින්ට පා පන්දුවක් බවට පත්විනි. එය අදටද වලංගුය. එහෙත් එය හෙටටත් මුලූ මහත් අනාගතයටත් පිටුවහලක් කරගන්නාවද යන එක ගැන සිතීම අප සතුය. බුදු රජාණන් වහන්සේ තෙවරක් වැඩි මේ පිංබිම එක එකා බේදාගන්නට වෙර දරන නිසාම නොයෙක් අය අතර මෙන්ම අප අතරද අසම්මත බෙදුම්වාදීකම් නිර්මාණය වී ඇත . මේ සියල්ලටම මූලික හේතුව වී ඇත්තේ අසීමිත බල තණ්හාවයි. එහෙත් ඒ කොපමණ බල තණ්හාවන් තිබුනත් එය රැුකගෙන දිවි ගෙවිය හැක්කේ සීමිත කාල පරාසයක් බව අප කිසිවෙකුත් නොසිතයි. එසේම එම බලලෝභිකම් කිරීමෙන් අන්‍යයන් තමන් හා කතුරන් විලසින් නිර්මාණය වන බව අප සියල්ලෝම මැනවින් දනිතත් එය නිතරම නොසිතන නිසා අප සියල්ලෝම මහා නින්දිත පිරිසක් විලසින් නිවටයින් ලෙස අද පරදේසක් කාරයින්ගේ අතකොලූවක් විලසින් රගදෙන්නට පෙළඹී ඇත . ඒ නිසාම දුප්පත් පොහොසත් භේදයකින් තොරව අප සියල්ලෝම නොවිදිනා දුක් ගැහැට විදින්නට කාලය උදාකරගෙන ඇත . එය විසදාලිය හැක්කේ ...