Postingan

Menampilkan postingan dari Juli, 2014

ඔබ ස්වභාව දහමට නතු නොවන්නේ නම් ස්වභාව දහම ඔබට දඩුවම් දෙනු ඇත

Gambar
විශ්ව සම්මත ධර්මතාවයට අනුකූලව මේ ලෝකය තුළ උපත ලබන අප සියලූම සත්වයින් උපතින් ස්වභාවික ශරීරාවයවයන් ප‍්‍රමාණයක් උරුමකර ගන්නෙමු. එනම් ඇස රූප කන   ශබ්ද නාසය ගන්ධ දිව රස සරීරය ස්පර්ශ මේ ස්ථානයන් සන්තර්පණය කරමින් ජීවත්වන අප සියල්ලෝම සිතට දැනෙන සියල්ල මොලයට දැනුම් දීමෙන් අප සතු පංච ඉන්‍ද‍්‍රියන් හරහා ඒ සියල්ලම සපුරාගන්නේ කොටස් දෙකකට බෙදමිනි. එනම් දුුක suffering සතුට happy මේ ක‍්‍රියාවලිය නිතරම එකම අයුරකින් පිහිටුවාගන්නට කොතරම් උත්සහ කළත් එය අද පවතින සමාජය තුළ ඒ අයුරින්ම පවත්වා ගන්නට නොහැකි බව අපට මැනවින් දැනේ. එහෙත් අප සන්සුන් නිවහල් මානසිකත්වයකින් කටයුතු කරන්නට වෙර දැරිය යුතුය. ලෝකයේ අප සතු යහපත් ශිෂ්ටාචාරය විනාශ කරන්නට වෙනත් රටවල උදවිය කෙතරම් මාන බලමින් සිටිනවාද යන්න ඔබ මදක් හෝ සිතනවාද. ඒ ඔවුන් අපගේ ශිෂ්ටාචාරය විනාශ කරලන්නට හේතුව කුමක්ද? මීට දශක 6ට පමණ පෙර ශ‍්‍රී ලංකාව ආහාර නිශ්පාදනය අතින් සංවර්ධිත රටකි. එහෙත් අද මේ රට පරපෝෂිත රටකි. අපේ හෙලදිවට පෙර දින පරදේශක්කාරයෝ ආමන්ත‍්‍රණය කලේ ස්වයංපෝෂිත සංවර්ධිත රටක් යනුවෙනි. ඒ නිසාමයි මීට වසර
Gambar
මාගේ මේ ලිපිගොනුව පහත සදහන් ලිපිගොනුව වෙත ලගදිම මාරුකරන බව කරුණාවෙන් සලකන්න. www.adhitanemaga.com www.adhitanemaga.com