Tuesday, June 17, 2014

මුසලුන් ලගදි හෙල ඇමතියො අතකොලුය












සිහලුන් සිහල දීපයෙ පෙර විදින ලද
සැප සම්පතක්හෙම අද දින විදිනවද?
බලලුන් විලස මුලුගැන්වී විදින වද
දැක දැක සිහලුනේ නිහඩව ඉන්නවද?

කරුණා මෙතින් මිනිසුන් ගැන අප සිතන
වරුණා කරන්නට හෙළබස නැත වචන
මැදහත් සමසිතින් සැම දෙස අප බලන
කාලය මදක් පසෙකින් තබමුද සිතින

ගිලිනා විටදි දරුවෙක් විෂ මුවට ගෙන
බලමින් සිනහ වීමද කළයුතු මුවින
මවමින් සිහලදිව පෙරදින ඇදි දසුන
වනසා දමන්නට සිහලුනි සිතනු මැන

තිරිසන් සතුන් තුළ නැත මෙත් කරුණු ගුණ
මුසලුන් තුළද නැහැ උණුවන නැවුනු ගුණ
සිහලුන් ඔවුන්ගේ යටතට නොයෙන දින
හිස සිද දමන කාලය අද හෙට සිතින

අදහම දහම ලත් තැන දුබලය අදය
කලයුතු නොකලයුතු කිසිවක් නොදකිතිය
පස්කම් සුවය ලග සැමසත අදගොලුය
මුසලුන් ලගදි හෙල ඇමතියො අතකොලුය

පෙරදින බුදුන් වැඩ සිටි කල ජේතවනේ
පෙරලා පාපකම් කළ අය විසුව අනේ
ඒ හැම දෙනාටත් හිමිවුනේ නිරයමනේ
අද ඇයි පමා පරගැතියට නිරය අනේ

නුසුදුසු අසුන පරගැතියට පුදන දින
සුදුසුම අයට හැක ඔවුනගේ පය පිදුම
කලයුතු කලට කලයුතුකම් නොකල දින
පරගැති නිවට දුදනෙකු වෙයි මෙහෙ කරන

කැලයෙන් පලා නෙලමින් බත සරි කරලා
වියැකුනු කාලේ නැත කිසිදා ගුණ නැසිලා
තවෙකෙකු නසා උගෙ මල කුණ මත යැපිලා
සිතු දින පටන් ඇත හැමහද ගුණ මැකිලා

විදුලොව බබලමින් මනු හද පිරිහෙනවා
කලයුතු නොකලයුතු කටයුතු නොදැනෙනවා
කාලය නෙකින් නෙක දිවියේ වියැකෙනවා
වේලක් කමින් තව වේලක් හූලනවා

ඇත්තෝ කනව නැති හැමදෙන හූලනවා
ගැත්තෝ පරයො විලසින් කට හසුරනවා
නැත්තෝ අනේ හැම අතටම නමදිනවා
විත්තෝ නැමෙන අයුරින් දිව හසුරනවා

කලයුතු කළට කළයුතු දේ නොකල හැම
කටයුතු පැමිණි සද ඉහගෙන බුදින හැම
එකටම එකතුවී හෙලගති නසන හැම
ඇස් ඇර බලව් පරගැතිකම් ඉවත දම

හෙලදිව හැදෙන හැම ගහකොල පිටට යවා
විෂ ඇති අහර මෙරටට ගෙන ඔපය නවා
දෙකකුල් නවන් දෑතද පපු මැදට නවා
විමසති කවුද? වගකිවයුතු දිවග නවා

ලැජ්ජා බියක් නැතිකරමින් පරගැතියා
විජ්ජා කාරයන් විලසින් මොරදෙනවා
මන්නා පිහියා පරගැති අත දිලිසෙනවා
එය දුට නමුදු නොදුටුව ලෙස සැනසෙනවා

හෙලදිව පතල ගුණදම් හැම පිලුනු වෙලා
පරගැති විරිත් හැම සිතකම පහල වෙලා
බුදුබණ සිහල සිරිතුත් හැම මිලින වෙලා
මත්වුණු වතුරකට මොලයම විසුණු වෙලා

ලාදලු බෝපතක සිලිසිලි හඩ ඇසුන
වෙනුවට ලේබිදක හඩ දෙසවන වැකුන
ගෙම්බන් නයින් පසුපස පන්නා ගිලින් 
කාලය ලගම ඇතිබව සිතගට දැනින