Postingan

Menampilkan postingan dari Mei, 2013

::: විශ්ව යාථාර්තය නම් කුමක්ද? :::

Gambar
ඇතිව නැතිවන ලෝකයේ අප මැරි මැරී උපදිමින් ගෙවන මේ මිනිස් මෙන්ම නොමිනිස් දිවියට මනා පන්නරයක් ලබන්නට නම් ලෝකයේ පැවැත්ම මෙන්ම ඒ පැවත්ම මනා අයුරින් හසුරවන ආකාරයද මැනවින් දත යුතුය. එලෙසම ඒ පැවැත්ම නැවැත්මකින් තොරව මැනවින් පවත්වා ගන්නට අවැසි යහපත් මානසික ප්‍රතිපදාවක් නිමවා ගත යුතුය. ඔබ මනා යහපැවැත්මෙන් තොර දිවියක් ගත නොකරන්නේ නම් ඔබේ දිවියේ වැනසීමක් මිසක් සැනසීමක් ලද නොහැක්කේමය. ඒ මන්ද යත්?